රජයේ වැඩපිලිවෙල සාර්ථකයි.. ඉදිරියේදී කොරෝනා උවදුර අවසන්..

March 25, 2020 at 6:26 am | lanka C news
රජයේ වැඩපිලිවෙල සාර්ථකයි.. ඉදිරියේදී කොරෝනා උවදුර අවසන්..

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ හරහා සාර්ථකව ඉදිරි සති කිහිපයේදී එය සම්පූර්ණයෙන්ම මැඩපවත්විය හැකි බව ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනතාව තම තමන්ට පැවරී ඇති සටන් නිසි ලෙස ඉටු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ලොව පුරා රටවල් ගණනාවක කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී ඊට ආණ්ඩුව මුල සිටම සැලසුම් සහගතව කටයුතු කල බවද ඔහු පැවසීය.

නමුත් විදේශයන්හි සිටි පැමිණි ඇතැම් පිරිස් වගකීම් රහිතව කටයුතු නොකලානම් කොරෝනා තත්ත්වය මේ තරම් හෝ රටට බල නොපාන බවත් ඔහු පැවසුවේය.

267 views

41 Comments to “රජයේ වැඩපිලිවෙල සාර්ථකයි.. ඉදිරියේදී කොරෝනා උවදුර අවසන්..”

  1. Senevi says:

    Nodannaun katawahan hitiyanam Gotabaya army(forces & police) sahayogayen helth ekath ekka wedekarai

  2. kkuruwita says:

    පොඩි අවුලක් ගැන තමයි. වාතය සමග යන කෙල හා සෙම බිඳිති වලින් කට නාසය ඇස තුලින් මෙය ශරීර ගත විය හැකි බව සොයා ගෙන තිබියදී ෆේස් මාස්ක් දැනට පලඳින්න අවශ්‍ය නැහැ කියන්නෙ කෙසේද ? එහෙනම් මීටරයක් දුරින් ඉන්න කියන කතාවත් පදනම් විරහිත වෙනවා නේද ? කවුරු හරි මෙය පහදනවා නම් ජනතා සේවයක් !!!

  3. Love nature says:

    මත් පැන්, වන විනාස , සතුන් මැරීම, සොරකම් , බොරුව , වංචාව නැතිනම් මෙවැනි දේවල් ලෝකයේ ඇතිවෙන්නේ නැහැ දැන්වත් පංච ශීලය රැකගමු.

  4. david milibanda says:

    Wimal..Remember one thing……………
    A’pay unta kochchara kalath kalay gunayak nehe…………..No gratitude
    Colombo unta kochchara kalath wedak nehe…..Ara Uthuray ewung wage.
    However much you do, Colombians are as ungrateful as the Northerners Jaffnians.

  5. Saman Adikari says:

    The coronavirus is new virus has not founded medicine at this movement? It has Economic recession behind that .
    The Read politics properly then you understand how is that ongoing Coronavirus is so Import for Western World and Its domination of other countries and Nations in worldwide. Read politics prudent manner ?

  6. Saman Adikari says:

    The coronavirus is new virus has not founded medicine at this movement?
    It has Economic recession and interest of Political behind that .
    The Read politics properly then you understand how is that ongoing Coronavirus is so Import for Western World and Its domination of other countries and Nations in worldwide. Read politics prudent manner ? Situation is complex ,but direction are very clear of point of view of that Western survival.
    This recession is double edge of sword for USA led Monopoly classes in Globally ?

Main News