රජයේ සංඛ්‍යාවලට වඩා කොරෝනා ආසාදිතයන් බොහෝ වැඩියි..

November 22, 2021 at 8:02 am | lanka C news
රජයේ සංඛ්‍යාවලට වඩා කොරෝනා ආසාදිතයන් බොහෝ වැඩියි..

කොරෝනා ආසාදිතයන් පිළිබඳව රජය ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර අම්පාර බදුල්ල වැඩි වශයෙන්ද අනෙකුත් දිස්ත‍්‍රික්කවලද රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතත් රජය විසින් ප්‍රකාශ කර ඇත්තේ අඩු සංඛ්‍යා ලේඛන යන බවයි.

මේ තත්ත්වය මත වසංගතය පාලනය සඳහා දැන් සිටම විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් නැතහොත් වසංගත පැතිරී යාමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

14,501 views

8 Comments to “රජයේ සංඛ්‍යාවලට වඩා කොරෝනා ආසාදිතයන් බොහෝ වැඩියි..”

  1. dilan says:

    මේ (පර්මිට් කාර් එක පාර්ලිමේන්තුවේ මාසයක් ඉඳල අරගත්තු) සමන් කියන ලඳ බොළඳය ලඟදි උද්ගෝෂණ වලටත් ගියා නේද?
    කොවිඩ් වැඩි උනේ එව්වලින් තමයි බොළඳ හරකෝ.

  2. කුඹුක්කණ් says:

    අනේ මේ නොදී ඉදපං..

    තොපි වැක්සීන් කෙලෝලා මේ රටේ මිනිස්සුන්ව කෑවා

    රජයේ වාර්තා කෝ වැක්සීන් ගහලා මිය ගිය , අංශභාගෙ හැදිච්ච අතුරු ආබාධ හැදිච්ච අය ගැන . උන් ගැන වගේ වගක් වත් නෑ.

    කොරෝනා කියන මුලාව සමාජගත කරලා, පිටරට බිස්නස් නඩත්තු කරන්න හදලා තියෙන ඇලොපති ක්‍රමයේ , පහල මට්ටමේ ඉත්තන් වන උඹලගේ ප්‍රකාශ කිසිම වැඩක් නෑ.

    අර 250ට ලියන කමෙන්ට් උන්ටනං වැඩක් තියේවි.

    • කුඹුක්කණ් says:

      අපේ පැණි බිස්නස් එකට කෙල වෙන නිසා මම මෙහෙම කිව්වට මමත් එන්නත් දෙකම අරගෙන බූස්ටර් එකත් ගන්න බලාගෙන තමයි ඉන්නේ. මට නම් කිසිම අවුලක් වුනේ නෑ. ඒත් මිනිස්සුන්ව බය කරන්න බොරු අතුරු ආබාධ ගැන කියන්න වෙනවා. නැතිනම් කොහොමද අපේ පැණි බිස්නස් එක කරන්නේ.

  3. හොද්දා says:

    එඡාප , සඡබ ඡන රැලි අමතක වගේ

  4. Roshan says:

    පිරිමි නර්ස් කාරයා රටේ උද්ගෝෂණ කරලා (කොළබ, මීගමුව ) දැන් කියනවා කොරෝනා වැඩියි කියලා 😂😂😂😂😂

  5. Felix says:

    Eya Molya Thiyena Onema Kenekuta Hithanna Puluwan Deyak… Oya Ganan Boru Kiyala…. Mama Hithanne Muly Lookayema…. Lokuwatam Patan Gaththa Rate

  6. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු රටේ තිබියදී බටහිර රෙද්ද අස්සේ රිංගන්න ගිහින් කරගත්ත මෝඩකම.

    බලමාලු කැවානම් විදවපන් බලලෝ කිව්වලු.

Leave a Comment

Main News