රජයේ සේවකයන්ට අඩු මිලට පොල්.. ගෙඩියක් 65යි..
November 19, 2017 at 8:02 am | lanka C news
රජයේ සේවකයන් සදහා සහන මිලට පොල් ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
මෙම වැඩපිලිවෙල ක්රියාත්මක කරන්නේ රජයේ වැවිලි සමාගම් විසිනි.
මෙම වැඩපිලිවෙල අනුව රාජ්ය ආයතන්ට පැමිණෙන ලොරි රථ මගින් රජයේ සේවකයන් වෙත පොල් ගෙඩියක් රුපියල් 65ක මිලකට අලෙවි කරනු ලබයි.
මෙරට සිටින සමස්ථ රජයේ සේවක පිරිස ලක්ෂ 14ක් පමණ වෙයි.
Ai dan anith un otuwoda? Me wage meeharaak wada karana anduwak dakkamai…
ගමේ අහිංසක මිනිස්සුන්ට එලොව පොල්
ඇයි යකෝ.. මොන ගොබ්බ වැඩක්ද මේ… රජයේ සේවකයෝ විතරද කන්නේ බොන්නෙ… මේ රටේ වැඩියෙන්ම බදු ගෙවන්නේ පුද්ගලික අංශයේ වැඩ කරන උන් නේද?? ඒ බදු වලින් නේද රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ.. මුන් පොඩි ළමයි වගේනෙ…මුන් මොන්ඩිසෝරි යවන්න ඔනේ.. හැම දේකින්ම පෙන්නන්නේ මුන්ගෙ නොහැකියාව…කෝ අර සමානව බෙදන ජෙප්පො….
රජයේ සේවකයො විතරද පොල් කන්නේ. තොපිට චන් දෙ දුන්නේ උන් විතරද ? අපේ දරුවො කන්නෙ නැද්ද ?
දැං ඒතකොට පොල් ටිකත් උස්සං බස් ගානෙයි කෝච්චි ගානෙයි ගිය හැකි රාඡ්ය සේවකයාෙන්ට. හවසට බස් වල කෝච්චි වල ඉඩ කඩත් වැඩි ඒකේ අවුලකුත් නෑ වගේ. Hikz