රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

September 22, 2022 at 10:00 am | lanka C news
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.

උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.

මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා”

 

81,675 views

30 Comments to “රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..”

  1. Alapaluwa says:

    තෝපි ඔක්කොම බකන් නිළාගෙන සිටපන්.ඇයි දැන් කිවා නේද පොන්න බටලන්දේ පැමිනිපසු ඔක්කොම සනීපයි කියා.ඉතින් මොන මගුලකටද අඬන්නේ? කියපං ඌට ගිහින් සල්ලි හෝරා කාපු එවුන්ගෙන් ගෙන්වන්න ක්‍රමයක් සොයන්න කියා ඉක්මණට.Alapaluwa

    • ක්‍රිමිනල් says:

      පොන්න ආලපාලු!!! තෝ ආස පොන්නයා කවුද??

      තෝ හිතනවද යකෝ පැනඩෝල් ගත්තා වගේ මේක සුව කරන්න පුළුවන් කියලා???
      ඔය ඉන්න දිහාවෙන් ඇවිල්ල එහෙනම් ගොඩගහලා දියන්කෝ ගෙරි තඩියා

      • Alapaluwa says:

        අවජාතක වල්බල්ලා තොපිට පැනඩෝල් විතරක් බිලා ඒදේ හොඳ කරගන්න ලැබුණානම් ඇති අවජතකයෝ තොට නතරවෙන්නවෙන්නේ පොලිඩොල් බිලා.අන්න එදාට තොට තේරේවි.තොපිට තවමත් රාජපක්ෂලගේ අසුචි රසයි.Alapaluwa

      • ජනා says:

        ජනතාවගේ මුදල්වලින්ර සැප අරගෙන ඇමති පුටු රත් කරන්නෙ නැතිව කරන්න බැරිනම් අයින් වෙලා ගෙදර යන්න මොකද කරන්නේ අපි අයින් උනාම ප්‍රශ්න විසඳෙනවා ද කියන කතන්දර වැඩක් නෑ තමන්ට බැරිනම් අයින් වෙලා ගෙදර යන්න

    • Dishum says:

      අනිවාර්යයෙන් මුංට හැරී ජයවර්ධන කරණ හොරකම් කිව්වා ම මුං ඉන්නෙ කසාය බීපූ ගොළුවො වගේ. ඒ ඉඳලා කෙලවුනා ම අඬන්න එනවා පරයා.

  2. ගොඩයා says:

    තෝ නාහෙත් අඩන්නද මීහරකෝ ඔතන ඉන්නේ ,තොපි කතා කරන්නේ හරියට අපි කරා වගේනේ ,ගොන් රැල තොපි පලයව් වද නොදී

  3. නලින් says:

    ජනතාවගේ මුදල්වලින්ර සැප අරගෙන ඇමති පුටු රත් කරන්නෙ නැතිව කරන්න බැරිනම් අයින් වෙලා ගෙදර යන්න මොකද කරන්නේ අපි අයින් උනාම ප්‍රශ්න විසඳෙනවා ද කියන කතන්දර වැඩක් නෑ තමන්ට බැරිනම් අයින් වෙලා ගෙදර යන්න

  4. Sarath Padakumara says:

    මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ.
    එතුමා මොන දාං ගැටයක් දාලා හරි අපිව බලාගන්නවා සත්තයි.

Leave a Comment

Main News