රජයේ සේවකයන්ට පඩි ගෙවන්න විශාල මුදලක් යනවා.. ඔවුන් රටට බරක්..- නියෝජ්‍ය ඇමති
January 20, 2019 at 6:46 pm | lanka C news
මෙරට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටීම රට ආර්ථික අගාධයකට වැටීමට හේතුවක් වී ඇති බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
වාර්ෂිකය රාජ්‍ය සේවක වැටුප් සදහා විශාල මුදලක් රජය විසින් වැය කරන බවද ඔහු කියා සිටියේය.
නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ තඹුත්තේගමදී පැවති ජනහමුවක් අමතමිනි.
ඇ බොල මගෝඩියෝ තොගේ සම්පූර්ණ වියදම දරන්නේ මහජනයා ගෙ මුදල්වලින් බව තෝ දන්නේ නැතිද තොපි වගේ ගොන් ගල් ඉබ්බෝ ගලක් ගැට ගහලා දියවන්නාවට අතාරින්න තමයි හොඳ?????
තොපි වගේ හොරු රැලක් ඉන්නකොට ආර්ථිකේ ශක්තිමත් වෙනවා ඇති.
Even SLPP has have vision of Economic development is quite esstantail. Otherwise SLPP having bigger challenge in future of reinvorgation of whole economy is not that easy task. The country very foundation national economy has shifted to services -oriented one . That is Neo-Liberal type of capitalism.
We supposed to upside-down by sustsnsbility of development