රජයේ සේවකයන්ට මෙම මස වැටුප් නෑ..

July 13, 2022 at 10:40 am | lanka C news
රජයේ සේවකයන්ට මෙම මස වැටුප් නෑ..

රජයේ සේවකයන් සඳහා මෙම ජූනි මාසයේදී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් මතු වී තිබේ.

ලක්‍ෂ පහළොවක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කළ යුතු වන අතර ඊට කැබිනට් අනුමැතිය ගත යුතු නමුත් පවතින තත්ත්වය මත කැබිනට් රැස්වීමක් කැඳවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

කැබිනට් රැස්වීමක් කඩිනමින් කැඳවන්න නොහැකි වූවොත් මෙම මස 25 වන දා වන විට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇත.

රජයේ සේවකයන්ට අතිකාල, නිවාඩු, ජීවන වියදම වැනි දීමනා හැර වැටුප් සඳහා පමණක් මසකට රුපියල් බිලියන 29 ක පමණ මුදලක් වැය වෙයි.

302,976 views

43 Comments to “රජයේ සේවකයන්ට මෙම මස වැටුප් නෑ..”

  1. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන සුලු පිරිස විතරමයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

    • Yaka says:

      මොකා බොල තෝ…කාලකන්නියා..තෝ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් නෙවේද හරකෝ ඉගනගත්තෙ.එතකොට තෝ පුද්ගලික අංශෙනං තොට ඒතැන්ට එන්න පාර හදල දුන්න රජයේ සේවක ගුරුවරු ඔක්කොම හොරුද බොල හරකෝ….අමනයා..

  2. අ.රෙණ කුමාර says:

    එපා එපා. අපට පඩි එපා. ඇමෙරිකානිගෙ අර ගල අත ගගා ඉන්නව. ඒ ඇති.

  3. Boo says:

    ජෙප්පන්ගෙන් පෙරෙට්ටන්ගෙන් ඉල්ලගනිල්ලා. නොදුන්නොත් මැරෙනකල් ගහපල්ලා. උන්ගෙ ගෙවල් දොරවල් වලටත් දුම් ගහපල්ලා. උන්ගෙ ක්‍රමේ හරි ක්‍රමේ. ඒ විදිහටම උන්ටත් සලකපල්ලා. බැරිනං බඩගින්නේ මැරියල්ලා. කොන්ද පන නැති රිලවු වගේ කට පුප පියාගෙන වදුරන්ට ඔහේ නටන්න ඉඩදීලා හිටියනං දැන් විදවපල්ලා.

    • RAW Agent says:

      ඔබගේ වටිනා අදහසට මගේ 100% එකඟතාව සහ ප්‍රණාමය

    • NMK says:

      මම කියන්න හදපු දේ කිව්වට ස්තූතියි.උන්ගෙ තියරියට අනුව ඒක තමයි එකම විසඳුම.

Main News