රජයේ සේවකයන්ට සහන මිලට යතුරුපැදි දීම නවත්වනවා.. බස් එකේ යන්න – රජයේ සේවකයින්ට දුන් දෙයත් නැති වෙයි..
September 25, 2016 at 1:20 pm | lanka C news
රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
අද වන විට ප්රවාහන ක්ෂෙත්රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප්රවාහන සේවය දුර්වල තත්වයක පැවති නාසි බවද පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ සේවකයින්ට රුපියල් 50000ක සහන මිලකට යතුරු පැදි ලබා දුන් අතර ලබාදුන් සහනදායි යතුරු පැදිය තමා බලයට පත්වූ විගස තවන් බලයට පැමිණී විගස නොමිලේම යතුරැ පැදි ලබා දෙන බව වත්මන් පාලනය එකල ප්රතිඥා දුන්හ.
කරුපයියා කෙලිය නේද කරුපයියා මෝට සයිකලේට.ඔයාලා කෝමද ඒ කාලේ කිව්වෙ අපිට කාර් දෙනව කියල නේද කරුපයියා.යෙතකොට ඔයාලගෙ මොකුත්ම වෙඩක් නොකරන පිං එමතිලට කෝටි ගනන්වල වාඅන දෙන්නෙ කරුංක විකුණපු ෂල්ලිවලින්ද කරුපයියා.අර බිල්ඩින්ස්වලට රිංගන්නෙත් නෙතුව කෝටි ගනන් ෂල්ලි ගෙවන්නෙ ආප්ප කඩේ ආදායමෙන්ද කරුපයියා.උඹ අම්බ වෙයන්කො කරුපයිය කරුවල වෙලාවක උඹට කට පිරෙන්න අපි දෙන්නම්කො පෙණි ආප්ප ඔඳේ..
කිලිනොච්චියට මැදවච්චිය…කියල අලිමන්කඩට පාමන්කඩ කියපු මුන්ට චන්දෙ දුන්න උන්ට හොද වැඩේ…
මහින්දගේ රජයේ බයිසිකලයට අයකරපු 50,000 ආපසු ගෙවනවා කියලයි මයිත්රිපලගේ ප්රතිපත්තියේ තිබුනේ හිටන් ….ලක්ෂ තුනක විතර බයිසිකලයක් 50,000 ක් අයකරල නිකන් වගේ ගත්ත උඹල 50000 ගන්ඩ කළගුණ සැලකුවට ඕව හොඳ පාඩම් …තොපිට සතුටුද දැන් කියල තමයි අහන්ඩ තියෙන්නේ
කිව්වත් වගේ යකෝ මෙච්චර අඩුවට කුලියාපිටියේ පොක්ස්වැගන් තියෙද්දී කවුද බන්ස් මෝටර් බයිසිකල් කබල් වල යන්නේ
දැන් පොදු ප්රවාහන සේවෙ අති සුපිරි. කියල වැඩක්නෑ හිටං.
හැම පවුලකටම අපේ රටේම හදපු ෆෝක්ස් වැගන් කාර් හත අටක් තියෙද්දී වැස්සට තෙම්මින් අවුවේ කරවෙමින් යතුරු පැදි වලින් යන්නේ මොන ඉලවුවකටද?