රජයේ සේවකයන්ට 2500ක්..
March 5, 2019 at 3:53 pm | lanka C news
රජයේ සේවකයන් සදහා රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
මේ වසරේ ජූලි මාසයේ සිට මෙම දීමනාව ලබා දෙන බවත් ඔහු සදහන් කලේය.
2019 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් කලේය.
What about the private sector employees ?
most of the peoples are working in private sector not in government sector
salary increasing without productivity and efficiency….poor peoples have to pay more tax due to this
rajaye sewakayan ta padi wedi karanna epa egollo weda karanne neha hematenama welawaw kanawa Pangaea gannawa. oya 2500dawsen hoyannam
If you thik that they are not working. .why u get so upset in there stricken period