රජයේ සේවකයන් නිකම්මු වෙලා.. කිසි වැඩක් කරන්නේ නෑ.. හේතුව රාජපක්ෂලා හොරකම් කිරීමයි..- චන්ද්රිකා තැපැල් ඡන්ද සියල්ල නැති කර ගනී..
December 13, 2017 at 3:28 am | lanka C news
අද රජයේ සේකයන් පහුතරයක් වැඩ කරන්නේ නැති බවත් රජයේ සේවය කඩා වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මෙරට පාලනය කල රජයන් රාජ්ය පරිපාලන සේවය දියුණු කිරීමට අවධ්ය දේවල් නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඇය සදහන් කරයි.
හිටපු ජනාධිපතිනිය මේ අදහස් පල කලේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි.
අද ගුරුවරුන් බොහෝ දෙනෙකු පාසැල තුල උගන්වන්නේ නැති බවත් ඔවුන් පුද්ගලික ටියුෂන් පන්තිවල උගන්වන බවත් ඇය පෙන්වා දෙයි.
රජයේ සේවකයන්ට අඩු වැටුපක් ලැබෙන නිසා මෙම තත්වය උදා වී ඇතැයිද කී ඇය රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට නොහැකි වූයේ රාජපක්ෂලා විසින් රජයේ මුදල් හොරකම් කල නිසා බවද පැවසීය.
මොනවද මේ කතා, රාජපක්ෂලා විසින් රජයේ මුදල් හොරකම් කල කාලේ me නෝනා මෙනවද කලේ. දැන් ඩ නැගිට්ටේ නින්දෙන්, නිදා ගත්තානම් සද්ද නොදා..
ubata hondata sure da eka kiya – ranil badumkare horakam kele salli newe – atada potti
Rajaye sewakayo nikammu kale yahapalana aanduwai. Ekata thamanuth waga kiwa yuthui. Hora kaama patan gaththe 1994 indala kiyala amathaka karala wagei.
Meya Mahinda janadipathithumata waira karanne yudde iwara karapu nisai. Ekai hama ekakatama Mahindage nama gaawanne. Paramparawe demala gathiya saha suddanta rata paawala deepuwa thawama jaana walin ayin wela naha.
මේ පාර රඡයේ සේවකයන්ගේ තැපැල් චන්දය ආණ්ඩුවට අහිමි වන්නේ වෙන කුමන කරුණක් සඳහා නොව.. එදා මෙදා තුර රඡයේ සේවකයින් භුක්ති වින්ද ඔවුන්ගේ විශ්රාම වැටුප ඔවුන්ට අහිමි කිරීමයි.. ඒ නිහීන වැඩේ කලේ යූඇන්පිය සහ එයට මුක්කු ගැසූ ඔය ශ්රීලනිපකාරයින් බව රඡයේ සේවකයින් මතක තබා ගත යුතුය..
Eka thamai. Engalanthe rajamaaligaavak £10 million (Rs. 20,000,000) vlata milata ganna giye dahadiya mahansiyen harihamba karala kateta akathu karapu sallivalin venna ethi. Kavud none eya.
“රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට නොහැකි වූයේ රාජපක්ෂලා විසින් රජයේ මුදල් හොරකම් කල නිසා බව” චෞර රැජිණ කීවේය.
kasippu gahala pissu hatana