රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

April 16, 2020 at 10:38 pm | lanka C news
රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

රට නැවත විවෘත කරන්න කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව තම නිර්දේශය ලබන සතිය වන විට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

රට තුළ මේ වන විට කොරෝනා වෛරසයෙන් කිසිදු බලපෑමක් නොවූ දිස්ත්‍රික්ක බොහෝ ප්‍රමාණයක් ඇති නිසා ඒවා ප්‍රමුඛව කරගෙන නැවත වතාවක් කර්මාන්ත ආරම්භ කිරීම සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැන් ක‍්‍රියමාර්ග සකස් කරන බව ඔහු පැවසීය.

ඒ සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සෘජුවම සම්බන්ධ වන බවද ඔහු පැවසරීය.

මේ අතර රාජ්‍ය සේවකයන් ලබන 20 වන දා සිට රාජකාරි කොටස් වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන, ජල සම්පත් හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

ආරම්භයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයේ 20%ක් කාර්යාලයේ කරමින් වැඩ කරන්නත් ඉතුරු දින හතර නිවෙසේ සිට වැඩ කරන්නත් සෙසු දිස්ත්‍රික්කවල 50% බැගින් වන සේ දිනක් හැර දිනක් සේවකයන් ආයතනයට පැමිණ රාජකාරි කිරීමට ද යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම සේවකයන් රාජකාරියට පැමිණෙන වේලාවන් ඔවුන්ට ගැළපෙන පරිදි වෙනස් කර තදබදයක් ඇති නොවන විදියට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කරන බවද ඔහු පැවසුවේය.

මෙම ක්‍රමයම පෞද්ගලික අංශයටද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි ඔහු ඒ හරහා සමාජ දුරස්ථභාවය ඇතිකරගෙන පොදු ප්‍රවාහනයේදී තදබදය අවම කර ගත හැකිද කියා සිටියේය.

343 views

18 Comments to “රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..”

  1. බන්ඩා says:

    දිස්ත්‍රික්ක මට්ටමින් නොව කොරෝනා බහුලව ඇති ටවුන් සහ ගම් මට්ටමින් වසා දැමිය යුතුය්. කොළඹ දිස්ත්‍රික්කයේ උනත් පාදුක්ක ටවුම සහ උඩුමුල්ල වැනි ගම් වල කොරෝනා නැහැ. අටුලුගම වැනි නොහික්මුණ හම්බ ගම් නිදා සිංහල අපිත් පව් ගෙවනවා.

    • මුස්ලිම් බන්ඩා says:

      කොරෝනා වැළදුණු මුස්ලිම් තරැණ⁣යන් නිරෝධානයට යොමු කිරීමට හකීම සැලී බචුර්දීන් වැන්නන් කිසිම සහයක් රජයට දුන්නේ නැහැ. හකීම් කලේ වැලලෙන විදිහ හෙව්වා විතරය්.

      • හෙලයා says:

        මුස්ලිම් 40%ක් tv බලන්නේ නැහැ. යන්නෙ අරාබි පමනක් උගන්වන මද්රාසා පාසල් වලටය්. ඉතින් මුස්ලිම් අති බහුතරය එදත් අදත් හෙටත් රාජපක්ෂලාට විරුද්ධ වෙන එක අරැමයක්ද?

        • roshaka says:

          මද්‍රාසා පාසල් අවුලක් නෑනේ දැන් ගියාට… මහින්ද මාතියා ලියාපදිංචි කරලම දුන්නනේ ?

          • Saliya says:

            හෑමොම වගකිමෙන්..වගවිමෙන් වෑඩ කලොත් හොදයි….කිසිම විටක අනිකා විශ්වාස කරලා වෑඩ නොකර… තම තමුන් පුද්ගලිකව රෑකෙන්න ඔනේ….

        • podda says:

          api derana balanawa wage thamai…

        • covid 18+ says:

          හ්ම් ඒකත් ඇත්ත, සින්හලයින්ගේත් පත්තරයක් ප්‍රවෘත්තියක්බලන්නේ නැති 3% රාජපක්ෂලාට විරුද්ධයි නේ.

  2. Rata Wenuwen says:

    කොහොමවෙතත් කඩාකප්පල්කාරි දූශිත හම්ඹයන්ගෙන් ආරක්ශාවන්න වැඩපිලිවල් සූදානම් කරන්න

    • දුක්ගන්නා රාල says:

      ස්වකැමැත්තෙන් තම වියදමින් PCR පරීක්ෂණයයට ලක්වීමට කැමති අයට රජය ඒ සඳහා ඉඩදිය යුතුය.මේ වනවිට පෞද්ගලික රෝහල් හා රසායනාගාර ගණනාවක්ම PCR පරීක්ෂණය සේවාව සැපයීමට සූදානම්ව සිටිනවා.නමුත් කණගාටුදායක ලෙස නිදහස් PCR වරම Lockdown වෙලා.
      තමා තම පවුලේ අයට,තම සේවා ස්ථානයේ අයට අනතුරැදායක Covid ආසාදිතයෙක්ද?තව නොබෝ දිනකින් ගුවන්තොටුපල විවෘත වී රටට ඇතුලුවන හා පිටවන අයගේ Medical Reports අවශ්‍යතා,ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම GMOA මතුරන test,test,test ආදි විවිද හේතුමත PCR සදහා අනුමැතිය ලැබිය යුතුය.මේ මොහොත් චන්දයකට වඩා රටට වැදගත් වන්නේ PCRය.

  3. 👀👀😲😲😲😲😡😡 says:

    Drinking alcohol can make the coronavirus worse, the WHO says in recommending restricting access!👀👀

    SO BE VERY CAREFUL OUR WORKAHOLIC BOYS..who need a Shot After Hard day work .!!!! 😡😡😡

    Drinking alcohol can increase the risk of catching Covid-19 and make it worse if you do get it, the World Health Organization said, recommending that government leaders around the world limit access to alcohol during coronavirus lockdowns…….!!!!

  4. Good MO says:

    ලෝක සොඛ්‍යය සංවිධානයේ Center on Public Health and Human Rights හි අධ්‍යක්ෂක මහාචාර්යය Lawrence Gostin පවසන්නේ කොවිඩ් 19 වසංගතය ගෝලීය දෘෂ්ඨියකින් නොවිසදන්නේ නම් එය නැවත 2වන,3වන හා 4වන රැළි වශයෙන් මතුවන බවයි.
    Gostin added that the disease could come back in a “second, third or even fourth wave” if the problem is not tackled globally. He also took a swipe at President Donald Trump for withdrawing US funding for the WHO, saying it could have a “devastating impact.”
    තවත් විශාරදයෙක් පවසා සිටියේ Covid 19 වසංගතය හමුවේ සමහර පාලකයන් ගන්නා අමෝනඥ තීරණ නිසා ඔවුන් දේශපාලන තලයෙන් සදහටම අතු ගෑවීයන බවයි.

  5. Anti Corona says:

    මෙය අනිවාර්යයෙන් කල යුතු ඉතා හොඳ තීරණයක්. හැබැයි ඉතා සැලසුම් සහගතව කල යුතුයි…කොහොම උනත් මේ තත්වය තවත් දුරටත් පැවතුනහොත් ඇන්දිරි නීතිය නොතකා ජනතාව පාරට බහිනව…රජය එය වලක්වාගත යුතුයි…

  6. bua says:

    let us do things the way the non essential othags here are telling. puh.

  7. rw says:

    ඉස්සෙල්ලා කෑම විකුණන කඩ ඒ කියන්නෙ ග්‍රොසරි සුපර් මාකට් ආදිය සහ බැංකු ෂෙඩ් එහෙම අරින්න. ඊට දවස් 3 කට පස්සේ ටික ටික අනිත් ඒවා අරින්න. සේරම එක සැරේ ඇරියොත් ජංජාලයක් වෙයි.

  8. Maxxa says:

    මේ ඇඩ්මින් අය්යා,අර උඩම කොමෙන්ටුවේ බණ්ඩා කිව්වා වගේ මේ එක පලාතකක් නිසා මේ බස්නාහිර, නුවර හැම රෙද්දම ලොක් ඩවුන් කරන එක තේරුමක් නෑ. දැන් අපෙත් ඉවසීමේ සීමාව ඉක්මවා යන්න ආසන්නය්.

    ප්‍රාදේශීය වශයෙන් වත් අඩු ගානෙ මේ ඇඳිරි නීතිය බස්නාහිර, නුවර තැනින් තැනට ඉවත් කරන්න කියල අර ඔගොල්ලගේ බොස් විමල් වීරවංශ මහතා ලවාවත් අර තීරණ ගන්න සලක බලන එවුන්ට දැනුම් දෙන්නකෝ.ලොකු පිනක්.

  9. sunimal says:

    තම තමන්ගේ ආරක්ෂාව ගැන ඉතා උනන්දු විය යුතුය බුදු සරණයි

  10. Janitha says:

    මගේ මතය පොදු ප්‍රවාහන භාවිතය ටික කලකට තහනම් කල යුතුයි

    • Kalhari says:

      පොදු ප්‍රවාහන සේවය තහනම් කලාම කොහොමද අපි සේවා ස්ථාන වලට යන්නෙ?
      සමහර අයට ප්‍රවාහන පහසුකම් තියෙනවා… ඒත් අපේ ආයතන ප්‍රධානීන් කිකියන්නෙ තමන්ගෙ පෞද්ගලික රථයකින් එන්න කියලා… ඒත් පෞද්ගලික රථ නැති මිනිස්සු මොනවද කරන්නෙ?

Main News