රජයේ සේවකයන් සිකුරාදා නිවෙස්වල..
June 5, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන හා මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කරන දින පහ දින හතරක් දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කිරීමට නියමිතව ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිසර දිනයට සමගාමීව මී පැළ රෝපණය සහ බෙදා දීමේ වැඩසටහනකට අද (05) දින නුගේගොඩ මාදිවෙල කේතුමතී විහාරස්ථානය පැවැති උත්සවයේ අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් .
ඒ අනුව සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කිරීමට රාජ්‍ය සේවකයන්ට සිදුවනු ඇත .
ඊට අදාළ ප්‍රතිපත්තිය තීරණය ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට යොමු කර තීරණයක් ගැනීමට නියමිතයි.
මෙම අවස්ථාවට කේතුමති විහාර විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය නායිම්බල ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වය ලැබුණු අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ යන මහත්වරුන් සහභාගී විය.
– කසුන් විරතුංග
පින් පඩි ලබන කාලකන්නින්ට සිකුරාදට ගෙදර ඉන්න අනික් මිනිස්සු මහන්සි වෙලා ධනය උපයන්න ඔ්නෙ
රාජ්‍ය සේවයට යන උන්ට හොඳක් නං වෙන්න එපා
දිනේශ් ගුණවර්ධන සුවච කීකරැ බළු නට්ටා රඡපක දාසයා හට වරින් වර මහින්ද හොරා ඇතුළු රඡපකයන් පා පහර ඵල්ල කරද නැවත රඡපකයන්ගේ කටුලෙවකමින් කොන්ද කැඩුනු වහලකු සේ සුවච කීකරැලෙස යටහත්පහත්ව ඡීවකාව ගැටගසාගනු නිරීකෂණයට
වරින්වර දිනේස් ගුනවර්ධන බළු සුකයා හීන්කෙදිරිය අවදිකර අපහැදිලෙස යමක් කීමට උත්සාහ දරනු ලබයි නැවතත් සුපුරැදු පරිදි නිද්‍රාවට පත්වේ ,.!
වංචනික රඡපකස දුශතයන් අමෙරිකානු වහළුන් රනිල් වික්‍රම සමග රටේ ආර්ථිකය දැඩිලෙස විණාශකීරීමේ සැළසුමක,.!
රඡපකස ගූටා ඵම් සී සී සිහිනය අතහැර නොමැත,.!
බෑ සිළ ඡන්දයන් නොව,.අර්භූධ නිර්මාණයකර රට අස්ථාවර කරමින්,.ඉන්දියානු අමෙරිකානු විදේශීය සතුරැ බළපෑම් ඹස්සේ බලය ඩැහැගැනීමට කුමන්ත්‍රණය කරනු ලබයි,.!
දූශිත වංචනික රඡපකයන් රනිල් ඇතළු සමස්ථය කිසිලෙසක විශ්වාස නොකරනු,.!
ලෝකයේ කාර්යකෂම වරායක්ලෙස පාරම්බානා සියට සීයක් වක්‍රලෙස ඉන්දියාව සතුකරගන්නාළද කොළඹ වරායේ ඩොළර් ආදායම රාඡ්‍ය භාන්ඩාගාරයට නොළැබෙන අපූරැ ආයෝඡන ක්‍රමවේදය පිළිබඳව දූශිත මරා,බෑසිළ ගූටා වහාම රටට කරැණු පැහැදිළි කළ යුතුයි,.!
ඉන්ධන දිමනාවට මොකද කරන්නේ. අනුපාතයට අඩු කරනවාද? රජයේ සේවයේ නවකයන් වැඩ කරන්න කැමැතියි. ඒත් ලොක්කෝ කියන ලේකම්ලා, අධ්යක්ෂ ජනරාල්ලා, අධ්යක්ෂවරු වරු ගණන් කතා කරනවා මිසක් ක්‍රියාව නැහැ. යටත් නිලධාරීන් කියන්නේ යටත්ව ඉන්න ඔන සෙට් එකක් කියලයි මේ අයගේ අදහස, බොහෝමයක් අය විෂය දැනුම සහ ප්‍රායෝගික නැහැ. විෂය දැනුම නැති කෙෂේත්රයේ ත් ඇඩ් දාගෙන ඉන්න සහ රගන්න දක්ෂයි. මෙතනට බෙහෙතක් නැතිව රට දියුණු කරනවා බොරු. දුන්න වුනත් මායාවක් මවලා ගෝත්‍රය රැකගන්නයි කතාව. කරුනාකර රජයේ ලොකු තැන්වලට වයසට සිනියර් උන අය වෙනුවට පෞද්ගලික අංශයෙන් හරි විෂය ගැන දැණුම තියන කලමණාකරනය නිසි ලෙස දන්න දැක්මක් ඇති අය දැම්මොත් රාජ්‍ය සේවය ගොඩගන්න පුළුවන්. අනික මේ අය සේවා වලට බෙදිලා ඉන්නේ එකාට එකා නැහැ.