රජයේ සේවකයෙක් ගස් බැන්ද නිසා එදා ඩෙංගු රෝගය නැති වුණා.. මර්වින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ටත් බණ කියා එයි..

July 18, 2017 at 10:00 am | lanka C news
රජයේ සේවකයෙක් ගස් බැන්ද නිසා එදා ඩෙංගු රෝගය නැති වුණා.. මර්වින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ටත් බණ කියා එයි..

එදා රාජ්‍ය සේවකයෙක් ගස් බැන්ද නිසා ඩෙංගු රෝගය නැති වූ බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

මහ නාහිමිවරුන් හමුවේදී උන් වහන්සේලාගේ උපදෙස් ගන්නවාට වඩා තමන්ගේ අදහස් උන් වහන්සේලාට පැවසීමට හිටපු ඇමතිවරයා කටයුතු කිරීම විශේෂය.

48 views

5 Comments to “රජයේ සේවකයෙක් ගස් බැන්ද නිසා එදා ඩෙංගු රෝගය නැති වුණා.. මර්වින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ටත් බණ කියා එයි..”

  1. lalith says:

    අනේ මර්වියෝ රනීව ගස් බැඳලා ඩෙංගු නැති කරමුද

  2. Sampath says:

    ඔව් අර දේවාලේ බිලි පූජාව නවත්තපු එක හැමෝටම අමතක වෙලා.. මමත් මුලින් මහ වැරදි විදිහට හිතන් උන්නේ මේ යකා ගැන… ඒත් පසුව තේරුම් ගියා නිකම්ම නිකම් හිස් මිනිහෙක් නොවෙන බව…

  3. Apathaya says:

    Gas anda ekath kumanthranaye ak paththak

  4. Cham says:

    What I have to say is Mahinda or Gota will lead this country again. That’s the truth

Main News