රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

May 26, 2022 at 4:40 pm | lanka C news
රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ඉදිරිපත් කරන අන්තර්කාලීන අයවැය මගින් මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනටමත් අයවැය සකස් කරන නිලධාරීන් වෙත අගමැතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

129,072 views

32 Comments to “රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…”

  1. sam says:

    Api ewayi $$ 🙂

  2. jay says:

    මේ කරදරයෙන් ගැලවෙන්න නම් ඉතා දැඩි තීරන ගත යුතුය. එය මහ ජනතාව සතුටට පත්වන එවා නොවෙනු ඇත. රනිල් දැන් කරන්නේ ඔවුන් සතුටු කිරීමය. පෟද්ගලික රැකියා කරන්නන්ට මෙම සහනය නොලැබෙනු ඇත. මුදල් වැඩි වැඩියෙන් අච්චු ගැසිම, උද්දමනය, රුපියල බාල්දුවීම නොවලැක්විය හැක. රටට අබ සරනය.

    • Sasrasi says:

      රාජ්‍ය සේවකයා පාරට බැසීම වළක්වන්න තමා ඔය කරන්නේ . රටේ අනික් මිනිස්සු මොන තරම් පව් ද, බඩු මිල ඉහළට යන එක නවත්වන්න බැරි වෙයි . මහින්ද නැවත බලය ට එන්න දාන උප්පරවැට්ටි. රනිල් ඉත්තෙක් විතරක් නේ .

  3. 225 බළයෙන් පන්න දමා වහා සිරගතකරනු,.! says:

    225 බළයෙන් පන්න දමා වහා සිරගතකරනු,.!

    වඡිර අබේවර්ධන විසින් රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රඡපකයාගේ පසුගිය පාළණකාළයේදී මහඡනඛැංකුවෙන් ළඛාගත් දැවැන්ත ධනස්කන්ධය ණය ලෙස ළබාගනු ළද පසුව බොල්ණය ලෙස සදහන්කරනාළද සමස්ත මුදළ රැපියල් බිලියන දාහතක් බව සදහන්වේ,.!

    225 බළයෙන් පන්න දමා වහා සිරගතකරනු,.!

  4. Helaya says:

    මු එළාර කියන්නේ කට කහනවටද? මු අමෙරිකාවේ කොන්තරත්තුව ලගදීම ඉවර කරලා දෙනවා. Gallface රිලවුන්ට දෙවි පිහිටයි.

  5. Monarch says:

    2015 Rs. 10,000 වැඩි කරණ කොට කිවා පඩි වැඩි කරන්න එපා කියලා.
    බඩු මිල ඉහල යනවා කියලා. මොකද කෙරුවේ TAX අඩු කෙරුවා. මෙයා ගියා
    ඊට පස්සේ අපු කට්ටිය තව බදු අඩු කරා. අන්තිමට රාජ්‍ය අදායම් අඩු උනා රට බංකොලොත් කෙරුවා

    ඔය වැඩේ කරල නම් හරියන්නේ නෑ. මේ නැවත කරන්නේ වැරද්දක්.
    මේ රටේ තියෙනවා වැරදි මුල්‍ය ක්‍රියාකාරකම්. මේවා හන්ද රට තවත් දුප්පත් වෙනවා
    වැරදි මුල්‍ය ක්‍රියාකාරකම් තීරණ නවත්තන ඕනේ. ඒ කියන්නේ විදේශ මුදල් සංචිත ශක්තිමත් කරන්න. දේශීය මුදල් සංචිත ශක්තිමත් කරන්න. (ණය නොවන)

    මේ රටේ මිනිස්සුන්ට වැරදි දේවල් උගන්නනවා. ඒ වැරදි දේවල් රටේ වැරදි තීරණ ගන්න බලපානවා

    EV Promote කරන්න කියපුවහම තෙල් පිච්චෙන වාහන ගේනවා. දැන් මිනිස්සු අම්ම අප්පා මතක් කරනවා.
    තෙල් ගන්න වත් සල්ලි නෑ. තෙල් ගහනවා කියන්නේ මුදල් පුච්චනවා කියන එක

    කරන්න මෙන්න මේ දේ ඒ රටේ අදායම් වැඩි කරලා 1 USD = 27 LKR මට්ටමකට ගන්න 1992 තිබුන විදහට
    ඒ දවස්වල පා පැදියක් Rs. 6000. දැන් Rs 50000 ක් විතර වෙනවා.

    සරලව ලිඅන්නේ රුපියලකින් ගන්න පුළුවන් බඩු ප්‍රමානය වැඩිකරන්න. එතකිට පඩි වැඩි කරන්න ඕනේ නෑ.

    • Sasrasi says:

      සහතික ඇත්ත . රජයේ අයට වැඩි කළාට අනික් මිනිසුන්ට මොකද වෙන්නේ.

  6. Monarch says:

    2015 Rs.10,000 පඩි වැඩි කරණ කොට කිවා පඩි වැඩි කරන්න එපා කියලා.
    බඩු මිල ඉහල යනවා කියලා. මොකද කෙරුවේ TAX අඩු කෙරුවා. 2015 ආණ්ඩුව ගියා
    ඊට පස්සේ අපු කට්ටිය තව බදු අඩු කරා. අන්තිමට රාජ්‍ය අදායම් අඩු උනා රට බංකොලොත් කෙරුවා

    ඔය වැඩේ කරල නම් හරියන්නේ නෑ. මේ නැවත නැවත කරන වැරද්දක්. Tax තියෙන්න ඕනේ 20% විතර කියල තමා අහල තියෙන්නේ

    මේ රටේ තියෙනවා වැරදි මුල්‍ය ක්‍රියාකාරකම්. මේවා හන්ද රට තවත් දුප්පත් වෙනවා. මේවා Virus
    වැරදි මුල්‍ය ක්‍රියාකාරකම් තීරණ නවත්තන ඕනේ.

    ඒ කියන්නේ විදේශ මුදල් සංචිත ශක්තිමත් කරන්න. දේශීය මුදල් සංචිත ශක්තිමත් කරන්න. (ණය නොවන)
    රටේ මුදල් ඉතිර වෙනකොට ඒක සුද්ද කරන්නේ කොහොමද කියල බලනවා. Plan කරනවා. මේක වැරදි වැඩක්..

    මේ රටේ මිනිස්සුන්ට වැරදි දේවල් උගන්නනවා. ඒ වැරදි දේවල් රටේ වැරදි තීරණ ගන්න බලපානවා.
    පිට රටින් ඉගෙන ගත්තු කෙනෙකුගේ දැණුමෙයි ලංකාවේන් ඉගෙන ගත්තු කෙනෙකුගේ දැණුමෙයි වෙනසක් තියෙනවා.
    අන්තිමට වැරදි තීරණ අරගෙන රට FAIL.

    EV Promote කරන්න කියපුවහම තෙල් පිච්චෙන වාහන ගේනවා. දැන් මිනිස්සු අම්ම අප්පා මතක් කරනවා.
    තෙල් ගන්න වත් සල්ලි නෑ. තෙල් ගහනවා කියන්නේ මුදල් පුච්චනවා කියන එක.

    කරන්න මෙන්න මේ දේ රටේ අදායම් වැඩි කරලා 1 USD = 27 LKR මට්ටමකට ගන්න 1992 තිබුන විදහට
    ඒ දවස්වල පා පැදියක් Rs. 6000. දැන් Rs 50000 ක් විතර වෙනවා. දැන් මිනිස්සුන්ට පා පැදියක් ගන්න සල්ලි නෑ…
    මම ඉස්කෝලේ ගියේ පා පැදියේ ඉස්සර ඉස්කෝලේ තිබුන පා පැදි 1500 විතර. දැන් එකක් වත් නෑ.

    ඔක්කොම එන්නේ වාහන වල, මෝටර් බයිසිකලේ… මොකද්ද වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න

    සරලව ලියන්නේ රුපියලකින් ගන්න පුළුවන් බඩු ප්‍රමානය වැඩිකරන්න. එතකොට පඩි වැඩි කරන්න ඕනේ නෑ.
    ඒ කියන්නේ රුපියල ශක්තිමත් කරන්න කියන එක

    පිටරට 911 මෙහෙ 119
    අහපුවහම කියන්නේ දෙකම එකයි කියල…. මොලේ කචල් මෙහෙ කට්ටියගේ

    නවසිය එකොළහ සහ එකසිය දහ නවය කියන ඉලක්කම් දෙක එකද. වටිනා කම එකද?
    හතර වටේට ණය, අතේ සතේ නෑ ලෝකෙට පෙන්න වාහන, ගණන් බඩු අරගෙන show දානවා.. වෙන දෙයක් නෑ.

  7. Lucky says:

    මූ හදන්නේ සල්ලි අච්චු ගහලා සහ පෞද්ගලික අංශයට ටෑක්ශ් ගහලා ඒ සල්ලි වලින් රජයෙ නිකන් කාලෙ කන එවුන්ට පඩි ගෙවලා ලග එන චන්දෙන් දිනන්න. පෞදගලික අන්ශයේ යන්තම් ඈදගෙන් යන කම්පෑනි වලට ටෑක්ශ් ගහපු ගමන් ඒවා වෑහෙනෙවා. එතකොට රටට සල්ලි හම්බ කරන්න කවුරුත් නෑතිවෙනවා. මූට ඕක කරන්න වෙන්නේ මාස දෙක තුනක් විතරයි. ඊට පස්සෙ රටක් ඉතිරිවෙන්නෙ නෑ. හරිනම් මේ වෙලාවෙ කරන්න ඕන රජයේ නිකන් කන එවුන්ව වගා බිම්වලට දාලා ගෙවන පඩියට සරිලන වෑඩක් ගන්න එක. එතකොට ඒක උද්දමනයට බලපාන්නෙ නෑ. ඈත්තටම රට මේ විදියට කඩාගෙන වෑටෙන්න මූලික හේතුව මුගෙ යහපාලනෙන් ආර්තිකෙ රින කරපු වෙලේ කොරොනා ආපු එක.

Main News