රජය ඉතා කාලකන්නි ලෙස ජනතා බලාපොරොත්තු සුන් කලා.. මහින්ද යලි බලයට ඒම වලකන්න වත්මන් පාලකයින්ට දුෂ්කරයි.. – නිර්මාල්

February 23, 2017 at 2:10 pm | lanka C news
රජය ඉතා කාලකන්නි ලෙස ජනතා බලාපොරොත්තු සුන් කලා.. මහින්ද යලි බලයට ඒම වලකන්න වත්මන් පාලකයින්ට දුෂ්කරයි.. – නිර්මාල්

ජනාධිපතිවරණයේ දි නොයෙකුත් පාර්ශවයන්ගේ එකඟතාවය මත පැමිණි ආණ්ඩුව ඉතා කාලකන්නි ලෙස ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමු බවත් දැන් ආණ්ඩුවේ අරමුණ ඉතාඅ පටු දේශපාලන කෝනයකට සීම වී ඇති බවත් මෙම යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවී ක්‍රියා කල විශ්ව විද්‍යාල ආචාර්යවරුගේ සංගමයේ සභාපති ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි මහතා මේ ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය සම්බන්ධව ඩේලිමිරර් පත්‍රය සමඟ කරුණු දක්වමින් පවසයි.

රජයේ සංවර්ධන උපායමාර්ග සම්බන්ධව ඉතා දරුණු විවේචනයක් සාමජය ගතව ඇති මෙම අවස්ථාවක ඒ සම්බන්ධ අවම වශයෙන් සාකච්ඡා කිරීමටවත්, එසේ නැතිනම් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කල පාර්ශවයන්ට අවම වශයෙන් ඇහුම්කන් දීමට තරම්වත් සූදානම් නැති බව පෙනි යන බව ආචාර්යවරයා සදහන් කරයි.

නිශ්චිත කාලයට පෙර රජය පෙරලීම ව්‍යායවස්ථාව අනුව අපහසු වුවත් ආණ්ඩුව බහුතරය ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත් විශේෂයෙන්ම දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර අතිශයින් ප්‍රතිකේෂ්ප කරන තත්ත්වයකට පත්ව ඇති බවත්, එමෙන්ම උතුරේ දෙමළ ජනතාව අතර ද මේ වනවිට රජය අප්‍රසාදයට පත්වෙමින් ඇති බවත් මේ අනුව නැවත මහින්ද රාජපක්ෂ බලයට ඒම වැලැක්වීමට වර්තමාන පාලකයින්ට හැකියාවක් නොමැති බවත් ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි මහතා ප්‍රකාශ කොට ඇති අතර මේ ආණ්ඩුවට මෙතෙක් ගෙන යාමට තිබු එකම වාසිය වූයේ ආණ්ඩුවට විරුද්ධ සිටින බලවේගවල බෙදීම පමණක් බවත් සඳහන් කොට ඇත.

වාර්තාව මෙතනින්

123 views

16 Comments to “රජය ඉතා කාලකන්නි ලෙස ජනතා බලාපොරොත්තු සුන් කලා.. මහින්ද යලි බලයට ඒම වලකන්න වත්මන් පාලකයින්ට දුෂ්කරයි.. – නිර්මාල්”

  1. Kolitha says:

    Kaalakanni tikak kaale kaala kaalakanni aanduwak genawa…dan janathawa kaalakani karanna hadanawa. Nodakin..kalakanni.

    • වෙදරාල says:

      මේක වගේ අචාරියන්ගෙ ඔලුවෙ අමාරුවට නිසි ප්‍රතිකාරය තමා අලුත් අසූචි වලින් දින 7ක් ඉසකුඩිච්චි දැමීම.

  2. ප්‍රගතිශීලියා says:

    එහෙම කියන්න එපා ඔහොම ගිහින් මහ එකාට ඔලුව කුඩුවෙන්නම හැප්පෙන්න කරන හැම දෙයක්ම නියමයි සර්, අති විශිෂ්ටයි සර් කියන්න.

  3. නීතිඥ සදරුවන් says:

    ලෝකයේ ඉන්න ලොකුම මෝඩයා සහ ගෝලයෝ රොත්තකට ආණ්ඩු බලය ලබාදිම පිලිබදව සැබැවින්ම කණගාටුයි.

  4. රාහුල කොලුවා says:

    ඔහෙලා මහාචාර්යවරු වෙන්න පුළුවන්… හැබැයි ඡනතා බලාපොරොත්තු මේ නඩේට ඉටු කරන්න බැරි බව අපි නම් දැනගෙන හිටියේ ඡනවාරි 8 ටත් කලින්… මහින්ද 2005 බලේට එනකොට… රින ආර්ථිකයක් හදලා දීලා ගිය චන්ද්‍රිකා නෝනට බැන බැන හිටියේ නෑ… රට භාර ගත්තා… යුද්දෙත් ඉවර කලා … රටත් සංවර්ධනය කලා ඇස් පනාපිට… එහෙව් රට තමයි මහත්තයෝ ඕගොල්ලෝ ආපස්සට හැරෙව්වේ.. දැන් ඉතින් කෙකර ගාලා වැඩක් නෑ…

    • asaranaya says:

      ආචාරියා හැත්තට වෙඩිතියන්න ඔනැ අසුචි පුරවලා

      • sayumi says:

        හරියට හරි අසරණ සොයුරා. ඒ කාලේ අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා මැරෙන්න හැදුව මේ නරුමයා කෝ දැන් ඒ ගැන කටක් හොල්ලනවද ? මුන් තමයි ඩොලර් කුට්ටි වලට ආසාවේ දැන දැන අපේ රට විපතට ඇද දාපු උගත් නරුමයෝ .

    • බන්ඩයියා says:

      හරියට හරි සහෝ. මුල ඉඳන්ම දේවසිරිල කලේ බොරැවක්. අධ්‍යාපනයට 6%ක් ඔිනා කිව්වෙත් බොරැවට. සිරා/රනිල කිව්වෙත් ගල් පැලෙන බොරැ. පර හැත්තට බොරැවෙන්ම රට ඉවර කරන්න ගියේ අවුරැදු දෙකය්.

    • Kumari says:

      Well said!

  5. Samee says:

    Dollers hambunne nathai?

  6. Lolla says:

    Look at his ugly face……
    Shame on you traitor don’t feed your family with dirty NGO money….TRAITOR

  7. pp says:

    ayi MR ta ayith balayata enna barida . rattata adare athi kenek siya parak balayata awath mokada. wadak nathi ranil kipara balayta awada tika tika. nirmal wani dolar kapo ewnta mewa dirawann nadda.

  8. Dickie Bird says:

    Mola karayek kaalakanni wela da nathinam bawitha kala condom ekak wela da?
    Ranil Ka’ge p8ke arinna moowa bawitha kalada danne nehe.

    ithin kiyapanko…. European Union eka pasu pasa inne Vatican eka da kiyala?
    Vatikanuwa passe inne koti diasporawada kiyala?
    Lankawata may tharan EU eka hirihara karanne.

    This is what is said. EU will be ruled by a King who is also the Pope.
    Go look up Nirmal.

  9. muudewi says:

    topi mon acharida yako sakkili ballo

  10. singha says:

    මොහු කොයි තරම් උගතෙක් උවත් බුද්ධිමතෙක් නොවයි.කුලහීනමාන රෝගියෙකි. දේවසිරි නම්,පොදු මහජන මුදලින් උගත්කම ලබා ගත්තෙකි. ඔහුගේ උපතේදී වූ එම අඩුව නිසා තම උගත්කම ඉදිරියට දමා අද එම ජනතාව විවිද මාද්ය ඔස්සේ රවටමින් තම හදවතින් ඔවුනට වෛර කරමින් පහර ගසමින් සුද්දාගේ මුදලට කඩේ යමින් සිටියි.සමාජයේ ඉහලට තැනකට එන්නට ඉඩ නොදෙයි යන පුහු මතය ඔවුන් තුල ඇත.අද දේවසිරි උන්නැහේට සමාජය තුල ඔහු සිටිනා තැනත් අමතක වී ඇත්තේ මා ඉහතකී කුල ප්රශ්නයයි.මෙය හොදින් වටහා ගත් සුද්දා කතෝලිකකරණයේදී සහ තම අධිරාජ්යවාදී ගැති ආණ්ඩු බලයට පත්කර ගැනීමට මොවුන් වැන්නන් ඉතා ශූක්ශ්මව බිලී බා ගනී.දේවසිරිද අද එවැනි ඉත්තෙකි.මොවුනගේ සංවිධානවලට මුදල් ලැබෙන්නේ ඉහත අධිරාජ්යවාදී රටවලිනි.දේවසිරිලා වැන්න උන් නිසා අපට මෙන්ම කුලහීන යැයි පටු අදහස් දරනා මෙවන් මිනිසුන් නිසා මතු උපදින දේවසිරිලා මොහොමඩ් දේවසිරි වීම වැලකිය නොහැකියි. මේ ලියනා මමත් මොවුන් මෙන්ම අඩු කුලයක එකෙකි. නමුත් සිංහළ බෞද්ධ මට මගේ රට උතුම්ය.මම ඉහත කුලජාති භේද රෝගයෙන් නොපෙළෙමි.

Main News