රජය කොරෝනා මෘතදේහ පුච්චන්නේ මුස්ලිම් ජනතාවගෙන් පලිගන්නයි..

December 9, 2020 at 2:10 pm | lanka C news
රජය කොරෝනා මෘතදේහ පුච්චන්නේ මුස්ලිම් ජනතාවගෙන් පලිගන්නයි..

කොරෝනා අසාදන වීමෙන් මිය යන අයගේ මෘත දේහයන් ආදානය කිරීමට රජය තීරණය කර ඇත්තේ මුස්ලිම් ජනතාවගෙන් පළිගැනීමට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.

ඒ පිලිබදච පත්කර ඇති තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත ඒවා යැයි ද ඒ මහතා කියා සිටියේය.

අදාහනය කළ හොත් වෛරසය ජලයට මිශ්‍ර වී ජලය මගින් ව්‍යාප්ත වන බවද ඔවුන් පැවසුවද එය ඔප්පු කර පෙන්වන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක අවස්ථාවකදී කමිටුව මෘත දේහයන් භූමදානය කරන්නට එකග වුවත් ඊට පසුදා ම එය යළි වෙනස් කළ බවත් ඔහු පැවසීය.

භූමදානය කිරීම සඳහා ජනාවාස නැති සුදුසු ප්‍රදේශ සොයා දීමට සූදානම් බවත් මෙය සාධාරණ ඉල්ලීමක් සේ සලකා කටයුතු කරන්නැයි ඉල්ලන බවත් රජය සෑම ආගමකට ගරු කළ යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

39,383 views

36 Comments to “රජය කොරෝනා මෘතදේහ පුච්චන්නේ මුස්ලිම් ජනතාවගෙන් පලිගන්නයි..”

  1. MD says:

    ඔන්න ඔය තමයි සිංහල මුස්ලිම් දමිළ ජාතීන් අතර වෛරයක් ඇති කරල ආත්මාර්ථකාමී ලෙස තම වරප්‍රසාද දිනාගන්න දේශදෝහින්

    • Love nature says:

      අබ්දුල් හලීම් දේශපාලන වාසි ලබා ගැනීමට බොරු ප්‍රකාශ කරන්න එපා ..මේ ආණ්ඩුව අධිකරණ ඇමති ලෙස අලි සබ්රි පත් කලේ මන්ද ? මේ ආණ්ඩුව මුස්ලිම් ජාතීන්ට විශේෂ සැලකිල්ලක් දක්වන නිසයි ..covid 19 දරුණු වෛරසයක් එනිසයි covid 19 මියයන body ආදාහනය කරන්නේ එය ලංකාවේ covid 19 වෛරසයෙන් මියයන සෑම කෙනෙකුටම පොදුවේ සිදුකරයි ..මොකද්ද මේ ජාතිවාදය ඇවිස්සීමට,ජාතීන් අතර වෛරඇතිකිරීමට කරන බොරු propaganda ..ඔබ වැනි මුස්ලිම් අන්තවාදීන් අපේ රටේ ජිවත් වීමත් රටට සාපයක්

    • Deviyo says:

      “කොරෝනා අසාදන වීමෙන් මිය යන අයගේ මෘත දේහයන් ආදානය කිරීමට රජය තීරණය කර ඇත්තේ මුස්ලිම් ජනතාවගෙන් පළිගැනීමට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි” Bohoma ugath aagama dahama gaena hodna daeneemak thiyen aya neva parlimenthuvata yavala thiyenne. A nisaa Haleem mahatthayata kiyala denna puluvan neva danne naethi ayata Mohomad thumaa muslim malaminee valadaanna niyama karala thiyena thaena.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පරිස්සම් වෙලා ඉඳපං.උඹ එනතුරු ගෑස් නල මග බලා හිඳී.

Main News