රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ..

December 12, 2020 at 6:48 pm | lanka C news
රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ..

අද වන විට රජයේ සේවකයන්ට ආණ්ඩුව සම්පූර්ණ වැටුප ම ගෙවිම ගැන ඔවුන් පුදුම විය යුතු යැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා හේතුවෙන් අද ගතකරමින් සිටින්නේ ඉතාම අසීරු අවධියක් බව ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොවුනේ මන්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

අද වනවිට ලොව පුරා රටවල කෝටි ප්‍රකෝටි ගණනක ජනතාවකට තමන්ගේ රැකියාව අහිමි වී ජීවනෝපාය නැතිව ගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් අඩ වැටුප් ලබන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ ද පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුපෙන් කොටසක් හෝ ගෙවන්නේ ඇමතිවරයාගේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් බවද පැවසූ ඔහු අද වන විට කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි ද කියා සිටියේය.

53,839 views

33 Comments to “රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ..”

  1. Nishantha says:

    This minister is trying to justify any salary cut for government servants. Hope HE the president would not listen to this type of outdated political pieces. This man’s face would be much more ugly in his next incarnation if he might get a human soul.

  2. ක්‍රිමිනල් says:

    2021 ට අයවැයක් හදලා තුනෙන් දෙකකින් පාස් කලේ මොන ලබ්බටද යකො ? මෙලෝ දැක්මක් නැති කුජීතම පාණ්ඩුවක් නේ බන් මේක , අරහේ ජොනියා මාධ්‍ය ඉස්සරහ පම්පෝරී ගහනවා , අපිට ඔන තරං සල්ලි තියෙනවා කියලා පාරවල් හදන්න කියලා ,දැන් මෙහෙං බන්දුල මගුලක් කියොනවා..😂😂😂😂

    • ක්‍රිමිනල් says:

      අනේ යාළුවනේ… මම ටොයියෙක්…. භාගයක් ජෙප්පන්ට පුක දෙනවා…
      ඉතුරු භාගෙ අලියටද ටෙලිපෝන් එකටද පුක දෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ…..
      පොහොට්ටුවට මඩ ගැහුවත් දවසෙන් දෙකෙන් මගෙ ආතල් කුඩු වෙලා රෙද්දෙ රෙවෙනවා…..
      අනේ යාළුවනේ මම මානසිකව ඇදවැටිලා ඉන්නේ. මට උදව් කරන්න ප්ලීස්………

  3. As says:

    අපිටත් පුදුමයි මුන් නිකන් පුටු රත් කරන්න රාජ්‍ය සේවයට බඳව ගන්නේ මොකද කියලා

  4. fhh says:

    ඇයි බං ඔහොම කිය කිය රාජ්‍ය සේවය තව උන් බදවා ගන්නේ

  5. ගොන් බයියා says:

    තැපල් චන්ද නැති කරගන්න එපා සල්ලි අච්චු ගහල හරි පඩි ගෙවන්න

  6. Sanduni says:

    හරි…
    පුදුම වුනා…..

  7. Felix says:

    Api Okkoma Puduma Wenna One Meyaata (PhD) Aaacharya Upadiyak Dunna University Ekatai Eeke Anumatha Karapu Madulla Gena….. ? Puduma Molyakne Thiyenne Rs 2,500 Indan Loku Dura Gamanak… Parayeshnathmakawa (Researching) Awilla Thiynnee…. Ara Kuliyta Inna..Anderela 3 Denata Amatharwa!

  8. කුමාර says:

    කාලකන්නිය මුගෙ සාක්කුවෙන් පඩි ගෙවනව කියල හිතාගෙන ඉන්නෙ. දැන් සැපද රතුලූනු කියද පොල් කීයද හාල් කීයද

  9. දලු බන්ඩා says:

    එච්චරම අසීරුනම් තොපි විදින ඔය වරප්‍රසාදත් අඩුකර ගනිල්ලකො.

  10. sammy says:

    Ethokota tho ganna padiya kohenda enne.

Main News