රජය පාලය අතහරී… සමාගම් සිමෙන්ති මිල ඉහල දමයි..

November 6, 2021 at 6:22 pm | lanka C news
රජය පාලය අතහරී… සමාගම් සිමෙන්ති මිල ඉහල දමයි..

රුපියල් 177කින් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රු. 1275කි.

රජය සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු සමාගම් විසින් මිල නියම කර ඇත.

27,676 views

14 Comments to “රජය පාලය අතහරී… සමාගම් සිමෙන්ති මිල ඉහල දමයි..”

  1. GonKabba says:

    සල්ලි අච්චු ගැහුවට මුකුත් වෙන්නේ නැහැ. වෙන දේ අපි බලගන්නන් කියපු එකාට මේවා පෙන්නේ නැතුව ඇති. එක්කෝ ඌ කිව්වේ බලගන්නන් කියලනේ, ඉතින් බලාගෙන ඉන්නවා ඇති.

  2. Weli says:

    ඈ !! 1275 ට දැන් උනත් කොගෙද සිමෙන්ති තියෙන්නෙ? දවස් 3 කට කලින් ගත්ත එකක් 1850 යි.

  3. උද්ධමනය says:

    Inflation is going to be at 40% in the coming months…I request this government to resign immediately.

  4. මහජනයා says:

    සමාගම් ටික තිබ්බනම් ඇතිනේ, ජනතාව රජයට බදු ගෙවන්නේ මොකටද ?

    • Manel says:

      Tax collected is for free education, to pay for 180000 public servants (this money is for their families), hospitals and always striking workforce, University maintanance, roads and Samudri recipients and the list goes on. Sri Lanka must move away from welfare governance. Its hard but it will never get out this “give us free or cheap” mentality.

  5. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .වෙනස ෂැපද ……….

  6. Darshana abayakoon says:

    ජෙප්පො දැන් මේකටත් අති ගරු ජනාදිපති තුමාට බනියි. උන් හිතන් ඉන්නෙ සිමෙන්ති වල මිල පාලනයට තමයි ජනාදිපති වරයෙක් ඉන්නෙ කියල. සිමෙන්ති මිල ඉහල යාම තුල මහජනතාව අනවශ්‍ය ඉදි කිරීම් වලින් ඉවත් වෙනව ඒකෙන් පරිසරයට වෙන්නෙ විශාල සෙතක්. අනික ආදි හෙලයො ඉදිකිරීම් වලට සිමෙන්ති යොදා ගත්තෙ නෑ. අවුරුදු 1000ස් ගානකට කලින් ඉදි කරපු ගොඩ නැගිලිත් තාමත් අනුරාදපුර, පොලොන්නරු පැති වල කිසිම උපද්‍රවයක් නැතිව ඉතිරිවෙලා තියෙන්නෙ. ඒව සිමෙන්ති යොදල හදපු ඒව නෙවෙයි නේ.

    • Boris Vanculenberg says:

      Aney, tho wage Moda harakek??

    • Janaka from Matara says:

      සම්පඃප්‍රලාප දෙඩෙව්වට කමක් නෑ ඒක ආරෙ තියෙන එකක් නං.
      මේ හෙළකමට ඉන්න ඇරහං තගෙ වෘෂභයෝගෙ හොඳ වෙනකං

  7. කොනක පාල says:

    රජය මොනවාද බං පාලනය කලේ පහුගිය කාලේ, හෙට අනිද්දා ට මුන් රාජ්‍ය පාලනයත් අත
    අරිනවා ඌන්ගේ වෙලාවට Mr 15% පාර්ලිමේන්තුවේ ඉන්නේ මිනිහා ලෙසියෙන් ගේම අත අරින්නේ නැතිවෙයි ගෙදර හිටපු පහටත් හරියන්න මේ පහේ හොරාකයි.

  8. babahukun says:

    Sagara kariyawasamata cement brand kiyak ayitida hoyala balapalla……………..

Main News