‘රජය වෙනුවෙන් එක හඩින් පෙනි සිටින්න’ ජනාධිපතිවරයා සියලු ඇමතිවරුන්ට දන්වයි…

January 15, 2017 at 1:20 pm | lanka C news
‘රජය වෙනුවෙන් එක හඩින් පෙනි සිටින්න’ ජනාධිපතිවරයා සියලු ඇමතිවරුන්ට දන්වයි…

පසුගිය දා හම්බන්තොට වරාය චීන සමාගමට පෑවරීම සහ එහි ඉඩම් අක්කර 15000 ක් ලබදීමේ සමාරම්භක උත්සවයට වූ අග්‍රාමාත්‍යවරයා සිටි වේදිකාවාට පහරදීමට උත්සහ ගත් සිද්ධිය වැරදි බවත් එම සිද්ධිය සම්බන්ධව සියලු ඇමතිවරුන්ට එකම හඩක් නැගිය යුතු බවත් හම්බන්තොට සිදු වූ සිද්ධිය සම්බන්ධව කරුණු දක්වමින් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතිවරුන්ට දන්වා සිටියේ යයි සති අග ඉංග්‍රීසී පුවත් පතක් වන අද සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවතේ සඳහන් පරිදි ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ විවිධ පුද්ගලයින් මෙම සිද්ධිය සම්බන්ධව නොයෙකුත් කතා පතුරවන බවත් එසේ කිරීම කණගාටුවට කරුණක් බැවින් සියලුම රජයේ දේශපාලනය නියෝජිතයින් මේ සිද්ධිය සම්බන්ධව එකම හඩක් නැගිය යුතුය යන්න ය.

පොලිසිය ක්‍රියාත්මක වෙමින් එම තත්ත්වය පාලනය කොට පුද්ගලයින් 53 දෙනෙකුට අත් අඩංගුවට ගෙන ඔහුනට විරුද්ධව නීති මගින් ක්‍රියාත්මක වන බවත් එම පුවතෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

46 views

18 Comments to “‘රජය වෙනුවෙන් එක හඩින් පෙනි සිටින්න’ ජනාධිපතිවරයා සියලු ඇමතිවරුන්ට දන්වයි…”

  1. daham says:

    26 ta thawa dawas keeyada. maranaanusmruthi bhaawanaawa karanna hitan.

    • suji says:

      අප සැම දිනකට අඩු ගානේ විනාඩි 5ක් මුගෙ මුහුන දිහා බලාගෙන මතුරන්න මු 26ට පෙර මේ මිහිපිටින් තුරන් වේවා කියා

      • SARADIEL says:

        සිරිසේනට මේ මොකද්ද වෙලා තියෙන්නේ ? කතාකරන්නේ හොද සිහියෙන් ද ?
        අපේ ඉඩම් චීනෙට පවරන්න හදන්නේ මේ රට සිරිසේනගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ
        රටේ පාලනය කිරීමට මිසක් රට විකිනීමට ඔබට ජන්දේ ලැබුනේ නැහැ .ඒක හොදට මතක තියා ගන්න හිටං

  2. රටවැසියා says:

    තව ලක්ෂ දෙකක විතර දීමනාවක් දුන්නනම් ඔක්කොම එක හඩින් කතා කරයි රටම විකුනන්න උනත්

  3. lion says:

    Ra Daniyel Dawal Migel| රැ ඩැනියල් දවල් මිගෙල් මෙයාට රැවටෙන්න එපා

  4. pp says:

    meya UNP ekath ekka ekatho wela gatha janadipathi kame naya gewanna ranil agamathi kara karana gonkam walata SLFP eka ekatho wena eka mha pawadimak.

  5. saradieal says:

    ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවුණ ලෙස ශ්‍රිලනිපය දියාරූ වෙමින් පවතින බවත් මෛත්‍රිපාලට ජනතාව විසින් සිදු කරන ශාපයක් පක්ෂය වෙතද එල්ලවීම නිසා මෙසේ සිදුව ඇතිද යන්න පක්ෂ ප්‍රබලයන් වැඩිදුරටත් පවසා තිබෙනවා . මේ තත්වය ඉවසා ගැනීමට නොහැකිව ශ්‍රිලනිප ප්‍රබලයන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ හා එක්වීමටද තීරණය කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

  6. saradieal says:

    මේ වන විට අම්බලන්ගොඩ , නාත්තණ්ඩිය , මාදම්පේ , කුලියාපිටිය ඇතුළු මැතිවරණ කොට්ඨාශ රැසක , සමූපකාර නිළවරණය පවත්වා ඇති අතර එහිදි මෛත්‍රිපාල සිරිසේන නියෝජන කල කණ්ඩායම අන්ත පරාජයක් හිමි කර ගනු ලැබුවා .සමූපකාර නිලවරණයක්වත් ජය ගැනීමට මෛත්‍රිපාලට නොහැකි නම් ඔහු ශ්‍රිලනිපයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රිලනිප ප්‍රබලයන් ප්‍රකාශ කර ඇත .

  7. gadol says:

    මෛත්‍රිපාලගේ හා රනිල්ගේ ගැටවලට හසු නොවී ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන්නේ නම් රටට යහපතක්.

  8. singha says:

    08ට පාස් හීන් බබා කියන දේවල් පිලිපදින්න එපා.ලැජ්ජයි යකෝ.හරියට සරසවි සිසුන්ට OL සිසුවන් නවක වදය දෙනවා වගේ.

  9. sinha le says:

    “ආප්ප කා ගිය සිරිසේනගේ ඔලුවේ තියෙන්නේ රට නෙවේ”

    https://www.facebook.com/medaperadiga/posts/1285261331537442

    • Boo says:

      සිරිසේනගේ ඔලුවෙයි, ඉස්සාගේ ඔලුවෙයි තියෙන්නේ එකම දේ.

  10. fernando says:

    Mr. Peechan

Main News