රජය සතු තේවතුවල සෑම තේ කිලෝවකින්ම ඇමති දියණියට රුපියල් 20ක් කොමිස්.. මාසික කොමිස් මුදල ලක්‍ෂ 60යි..

February 6, 2020 at 6:26 am | lanka C news
රජය සතු තේවතුවල සෑම තේ කිලෝවකින්ම ඇමති දියණියට රුපියල් 20ක් කොමිස්.. මාසික කොමිස් මුදල ලක්‍ෂ 60යි..

රජය සතු තේ වතුවල තේ දළු වලින් එක කිලෝවක් සඳහා රුපියල් විස්සක කොමිස් මුදලක් හිටපු ඇමති දියණියක් විසින් ලබා ගෙන ඇති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රජය සතු වතු වලින් මසකට අමු තේ දළු කිලෝ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හිටපු ඇමැති දියණියක මාසිකව හැට ලක්ෂයක මුදලක් කොමිස් ලෙස ලබාගෙන ඇතැයද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

50,002 Viewers

17 Comments to “රජය සතු තේවතුවල සෑම තේ කිලෝවකින්ම ඇමති දියණියට රුපියල් 20ක් කොමිස්.. මාසික කොමිස් මුදල ලක්‍ෂ 60යි..”

  1. Angoda Buva says:

    බොරුවට බයිල කියල වැඩක් නැහැ. ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනව නම් නීතියට අනුව දඩුවම් දෙන්න. එයාගෙ නම එලි කරන්න. ස්ටේජ් වල ඕව කිය කිය හිටියට වැඩක් නැහැ.

    මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒකයි.

    • Prabath Buddika says:

      Hariyatama hari ona wenne eka wancha karayo rakinna newei nam gam eli karanna oni.. moka unath

    • King Bull says:

      බොරු කියලමයි, කටට ඔහොම වුනේ.

    • Just says:

      yes, he should provide all the relevant info to the Police and get the justice done. No point doing these talk shows.

    • ලක්වැසියා says:

      ඒකත් ඇත්ත. ඕකත් හොරෙක්. එක එකාගෙ හොරකම් ටික වහගෙන මුන් ඉන්නව.

  2. Dp says:

    ගෝටා ට ජනතාව රට භාර දුන්නේ වෙසක් කරන්න . සුපුරුදු මඩ දේශපාලනයට ගිහින් ඒකත් කාලා දාන්න එපා . වoචාවක් වෙලා තියෙනවනම් නීති මගින් දඬුවම් දෙන්න

  3. නිමල් says:

    කිය කියා ඉන්නේ නැතිව අල්ලලා නඩු දාලා හිරේ දාන්න නේ තියෙන්නේ

  4. Independent Buwa says:

    දැන් ඕක අපිට කියන්නෙ අපි මේ ප්‍රවෘත්තිය කියවලා ගිහින් උන්ට නඩු දාන්න ද , බොරු මාධ්‍ය සංදර්ශන නැතිව නඩු දාලා උසාවියෙ ඔප්පු කරන්න , අපිට ඔයාලා හැමොගෙම media show බලලා දැන් නම් හොදටම ඇති වෙලා 🙄

  5. john says:

    So why dont you put a formal complain to Bribery commission. Then the people will get to know the thief as well as she will receive a punishment. This is just election marketing

  6. AJ says:

    Please stop mud slinging. Just make a complain to Bribery commission. We do not want PHOTTUWA doing things same as UNP. People are sick of that.

  7. mark says:

    It’s time you start working & stop pulling garbage. People voted for things to happen , unlike the previous govt who talked big ultimately lost big too.

  8. Ananda says:

    ගෝටාභය මහත්තයෝ…මේ පොහොට්ටු කාරයෝ සහ අනික් දේශපාලන එවුන් කරන්නෙ ඔබගේ දේශපාලන නොවේ …තවමත් ජනතාව හොනාට අන්දන දේශපාලනය …එ නිසා මේ හරක් රැලට මහින්ද මහත්තයා ලවා කියවන්න මිනිස්සු කැමති ඔබේ දේශපාලනයට සහ මිනුස්සු ඩැන් රවටන්න බැහැ…මේවා ජනතාවට කියලා අපි මොනවා කරන්නද? ඒ නිසා වගකීමෙන් කතාකරලා වග කීමෙන් වැඩ කරන්න කියලා

  9. හාවා says:

    හාල් මැස්සෙක් නං මෙලාකටත් හොද්දෙ .

  10. Sam Fernando says:

    Go to courts with the information you have. You people cannot mislead voters anymore. We can understand the genuine from fake.In next election two third will be given to genuine politicians.

  11. SLCommunity says:

    මොනවද යකෝ තවත් කිය කිය ඉන්නෙ? හොරා කාපු එවුන් ඔක්කොම අල්ලලා දාපං කූඩුවට. අපි උඹලට චන්දෙ දුන්නේ ඒකට තමයි. දැන් වැඩ කරල පෙන්නපං

  12. හික්මීයා says:

    ඕකා බොරු කියන හින්දමයි මීයෙක්ගෙ මූන වගේ මූනක් ලැබිලා තියෙන්නෙ.

  13. Saradiel says:

    මෙම මුදල් නැවත ලබාගෙන හිරේ දමන්නේ නැතුව මුර ඇතුව තේ දලු කඩන්න දාමු

    හිරේ කන්න දෙන්න මුන්ට විසාල මුදලක් යන නිසා.

Main News