රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…
October 12, 2018 at 3:00 pm | lanka C news
හිල්ටන් හෝටලයේ හා හයට් හෝටලයේ රජය සතු හිමිකාරීත්වයන් ඉදිරි මාස 06 ක කාලයේදී විකුණා දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ සාකච්චාවකට එක්වෙමිනි.
ඩොලර් මිලියන 500 ක් මෙමගින් ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.
හයට් හෝටලයේ ගොඩනැඟිල්ල කාමර 458ක්, කින් හා මහල් නිවාස ඒකක 100 ක් සහිත වන අතර රජයේ පූර්ණ හිමිකාරීත්වය ඇති කැන්විල් හෝල්ඩිංග්ස් යටතේ ක්‍රියාත්මකයි.
හිල්ටන් හෝටලයෙන් 51%ක් කොටස් රජය සතුය.
මහින්ද රට බාර ගන්නකොට (2005 දි) රටේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දේශීය නිෂ්පාදනයෙන් 101%යි. නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනවිත් 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය 89% ට බස්සන ලදී. කලින් කිව්ව වගේ රටේ ආර්ථිකය දියුණු කොරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලනය’ ට රට බාර දුන් 2015 ජනවාරි වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. මහින්දගෙ කාලෙ රටේ ණය රටේ අාදායමට අඩුවෙන් තිබුන නිසා ණය ගෙවන්න ප්‍රශ්ණයක් උනේ නැහැ. ඉතින් ණයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදියි.
යමපාලනයේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය දැන් සැපද?
රට තවදුරටත් කාබාසිනියා නොකර රට කරන්න බැරි නම් මහින්ද රාජපක්ෂට නැවත මේ රටේ බලය ලබාදී මෛත්‍රි -රනිල් ගෙදර යා යුතු බව , බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ පවසයි
Mahinda naya gaththa. E wagema hondata gewagena giya. Oya lokaye godak ratawal naya mudal aragena lassanata gewanne. Amaricawama witharak Chinawalin kopamana naya gannawada.