රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…

October 12, 2018 at 3:00 pm | lanka C news
රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…

හිල්ටන් හෝටලයේ හා හයට් හෝටලයේ රජය සතු හිමිකාරීත්වයන් ඉදිරි මාස 06 ක කාලයේදී විකුණා දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ සාකච්චාවකට එක්වෙමිනි.

ඩොලර් මිලියන 500 ක් මෙමගින් ලබා ගැනීමට රජය අපේක්‍ෂා කරයි.

හයට් හෝටලයේ ගොඩනැඟිල්ල කාමර 458ක්, කින් හා මහල් නිවාස ඒකක 100 ක් සහිත වන අතර රජයේ පූර්ණ හිමිකාරීත්වය ඇති කැන්විල් හෝල්ඩිංග්ස් යටතේ ක‍්‍රියාත්මකයි.

හිල්ටන් හෝටලයෙන් 51%ක් කොටස් රජය සතුය.

167 views

16 Comments to “රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…”

  1. තේනුවර says:

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපල්ලා…. එතකොට ලංකාවේ එවුන්ට මුහුදෙ පැනලා මැරෙන්නම වෙයි!

    • Amda says:

      අපිට බැරිද මුන් ටික විකුනගන්න කොහාට හරි??

  2. sarath says:

    කාටද ඩොලර් කුට්ටිය යන්නේ, !

  3. Kasun says:

    Eka hodai. Owa attatama rajaye depala newine. Hilton ekath balen gatte. Hyatt ekath celenco ekata tibba ekak. Gota owa balen gattanam owa Dan Dena eka tamai Hari. mewa rajaye ewa newu. Private ewa. Essara owa balan gatte egolanta one dewal karaganna.

    • Rajasinha says:

      Hariyata hari….balen aragena aanduwe kiyanawa. Wikunana eka hondai adugane naya aduwenawa.

  4. Sinhalaya says:

    Onna sanwardane. Wikkamasingha ta puluwan wikunan kana eka witharayi. Heta aniddata ata dekayh wikunan kayi.

  5. Saradiel says:

    හෙන ගහපන් යමපාලනයට ලක්වැසියනි තොපිලා තවමත් නිදිද පාරට බැස්සොත් විතරයි මේ කාලකන්නි පන්නන්න පුලුවන් තායිලන්තයේ වැසියන්ට ඒ රටේ රජය පෙරලන්න පුලුවන්නම් ඇයි උබලා ප්‍රමාද?

  6. sarath says:

    මෙකට EPF සල්ලි දාල කලින් ආණ්ඩුවේ උන් හොරා කෑවා ,ඊට පස්සේ මේ ආණ්ඩුවේ උන් හොරා කෑවා .දැන් විකුණලා කොමිස් ගහනවා.EPF සල්ලි ටිකත් ඉවරයි ,මහබන්කුවේ සල්ලි ටිකත් ඉවරයි.ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකේ සල්ලි ටිකත් ඉවරයි දෙගොල්ලොම උඩ පැන පැන හොරා කෑවා

  7. Dp says:

    තියෙන දේ විකුණගෙන කනවා මිසක් ඔය ආර්ථික ඔස්තාර් ලා කරන මෙලෝ දෙයක් නෑ.

  8. Gayantha says:

    පාස්ටරයට පිස්සු. මුගේ අම්මව විකුනන්න ඔන මූත් එක්කම. ගොන් හරකා.

  9. sanka says:

    Wikunagenama kapiyaw…..kalakannin hattha…..!!!!

  10. Saradiel says:

    මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්න පුලුවන්.

Main News