රජය සහ එජාපය අතර සාකච්ඡාවක් ජනාදිපති මන්දිරයේ..

April 1, 2020 at 6:48 pm | lanka C news
රජය සහ එජාපය අතර සාකච්ඡාවක් ජනාදිපති මන්දිරයේ..

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය. දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්, පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකි බාධා අවම වන අයුරින් සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය. වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් විය. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වූ අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැත්විණි.

රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

51,523 Viewers

31 Comments to “රජය සහ එජාපය අතර සාකච්ඡාවක් ජනාදිපති මන්දිරයේ..”

  1. mama says:

    Pleas don’t take any advice from these bullshits. don’t get involve to your programme… Dear Mr. president your brain is more than enough to make our country safer

    • Dan says:

      මෙතෙන්ට ඇවිත් ඉන්නේ රවි ඇතුලු මහින්ද මහත්තයගේ ගජ මිතුරෝ. කොර්‍රෝනා මුදල් ටිකත් ගසා කන්ඩයි සෙට් වෙන්නේ. ජනාධිපතිතුමෝ ප්‍රවේසමින්.

      • sirimewan says:

        අපෝ මේ ගොන් , මීහරක් ටිකනම් ගාවගන්න එපා , ජනපති තුමනි, වැඩේ කුරුවල් කරනවා සිකුරුයි.
        රවිගේ mask එකත් කතා කරනකොට බිමට බහිනවා, එකත් අතින් අල්ල අල්ල තමයි කතා කරන්නේ. හරියට mask එක fit කරලා දාගන්න බැරි පක්ෂයක උන් කොහොමද කොරෝනා මැඩලන්නේ, අනේ එපෝ … පිං සිද්දවෙයි

      • 😡😡😡😡😡😡😡 says:

        Alapaluwa කියන්නේ ලංකාසිනිවුස් එඩිටර්…
        මූ වගේ වේසිගෙ පුතෙක් මොකට තාම ජීවතුන් අතර ඉන්නවද දන්නේ නැහැ!!
        මුලු මාධ්‍යම කනවා..! ජාතියත් කනවා… භාෂාවත් කනවා…

        • ජනක says:

          පලයන් යන්න .UNP සහ 3% එවුන් මේදවස්වල ඉන්නේ හරිම හිත්වෙදනාවෙන් .මොකද පාර්ලිමේන්තු නෑනේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා රටේ ජනතාවට මහා අවැඩක් කරලා කොරෝනා මාර්ගයෙන් ගොඩ එන්න .අන්න එක තමා රජයට සහයට කොමෙන්ට් දමන කාටත් මුන් අපහාස කරන්නේ .හෙට මු මටත් කියාවි ජනක තමා මේ සි නිව්ස් එකේ සබ් එඩිටර් කියල .

          • Rata Wenuwen says:

            ජාතික ආන්ඩු අහවල් මගුලකටද, ගූඇන්පිය බඩ වඩාගැනීමෙ ක්‍රමයකට හදන්නෙ, දැනට පවතින කැබිනෙට්ටුව හැර උන් එකෙක්වත් මන්ත්‍රී වරු නොවේ, උන් සාමන්නය අපි වගේ උදවිය, යක්කුනෙ රටම එකතුවී රෝගය වලක්වාලන ක්‍රමයක් ගැන විසඳුමක් දීපල්ලා,
            ගෝටාමහතානෙනි හමුදා පාලනයකට යන්න නීති තදකරන්න,, ගූඇන්පි කාරයෝ බොරවූ වතුරේ මාලු බාන්න හදන බැව් හොඳට පැහැදිලියි

          • John says:

            Alapaluva සහ ජනක කියන්නේ එකෙක් .මේකට LCN සම්බන්ධයක් නෑ. මේක සල්ලි වලට කුලියට කහින හිවලෙක්. මුගේ විශේෂත්වය මේකට ජනාධිපති තුමා ඇලජික් . ජනප්‍රියත්වයෙන් අන්තයටම පිරිහිලා ඉන්න මහින්දව උස්සන්ඩ තමා මූ කොමෙන්ට් දන්නේ.මූ පැය 24 ම ඉන්නේ මේකේ අගමැතිට විරුද්ද කොමෙන්ට් එකක් තිබුනොත් මූ ‘Me ” නමින් කොමෙන්ට් එකක් දානවා.

  2. Nalaka says:

    Mr. President, please don’t waste your valuable time, making meetings with world class UNP loosers. These buggers should send to check their brain except arjuna. Govt is doing a good job now, so it’s no point of having meetings with this nuts. These buggers know wery well that they will be knocked out this time and may be trying to peep in to govt work to get some goodwill. Kick these buggers out please

  3. හැකහැක says:

    දිය රැල්ල වෙරළේ හැපිි හැපි මේ කිමද හාදු දෙන්නේ…
    මේ මහොතේ නැති ආලේ රටට ඕනෑම නෑනේ….

  4. Mr.Positive says:

    Those idiots are worser than Corona virus

  5. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාත් සියලුම නිළධාරිනුත් අතිසාර්ථකව මේය පාලනය කරගෙන යමින් ඉන්න වේලාවක දෙන්න පුලුවන් උපරිම සහයෝගය හා උදව්ව නිරොධනයවි ගෙදරට වේලා සිටිමයි මේ වේලාවේ කාගෙවත් උපදෙස් අනවශය බවයි ජනතාවගේ අදහස

  6. P.pocket PM says:

    All well said.

  7. අපේ ජනාධිපතිතුමනි ඔබතුමා එන ගමනට වලවල් කපපු ඔය හොරු නඩය නම් ලං කරගන්නනම් එපා UNP කියන්නේ කොරොනාවලටත් වඩා අතිශයින්ම භයානක මකරාක්ෂ කොටසක්.

  8. ලාරා says:

    ජනාධිපතිතුමනි අපි අදටත් බියෙන් සැකයෙන් තොරව ඉන්නේ ඔබතුමා නිසයි. ඔය ගෙබි රැලනම් ලංකරගන්න එපාාා

    • එතුමා says:

      ඒ වුනාට බං මං ඉන්නේ හෙන අවුලෙන් බං.
      ජාතික ආණ්ඩුවක් ගහලා හරි මේ මලවදේ Share කරගන්න ඇත්නම්.

  9. Rrrr says:

    May B these ppl are afraid of army. C how they work without A parliament so we don’t won’t the parliament jokers. If they really want to help law incomers they 225 heads can raise a funt each can contribute with 1 billion. So they can easily collect 225 billion that can support low incomers of the county nearly 6 monts

  10. වෛරස මුඩියන්සෙලගෙ කොරොනා says:

    කෝ සජියා ??

  11. Chamara says:

    ගරු ජනාදිපති තුමනි හැකිනම් ජනමතය විමසා මහ ජන්දෙ අවුරුදු 5කට කල්දමන්න. නිකං බොරුවට ඔය මැති ඇමතියලට මහජන සේසත සූරා කනන්න ඉඩ නොදී. ඔබ ඔය රට පාලනය කරන ක්‍රමය හොදටම හොදයි.ලංකාවෙ මැති ඇමැති කම් ගන්නෙ උන් හැදෙන්න මිසක් රට හදන්න නොවේ. මේක රටට මහ බරක්

  12. Nishantha says:

    Dear President Sir, please don’t let them play havoc and jumble whole effort and what you have achieved without just tokative jokers. You have the best military and well supportive government mechanism handled by professionals. Please proceed the same.

  13. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාත් සියලුම නිළධාරිනුත් අතිසාර්ථකව මේය පාලනය කරගෙන යමින් ඉන්න වේලාවක දෙන්න පුලුවන් උපරිම සහයෝගය හා උදව්ව නිරොධනයවි ගෙදරට වේලා සිටිමයි මේ වේලාවේ කාගෙවත් උපදෙස් අනවශය බවයි ජනතාවගේ අදහස ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ජනතාවටත් සාහානත්දිගෙන ජනතාවත් ආරක්ෂාකරගෙන මේ මාරාන්තික වෛරසයත් අතිසාර්ථකව පාලනය කරනුයේ ඔබතුමාගෙ ඒ
    බුද්ධිමත් ඥණාන්විතව තිරණ නිසාය ඔබතුමා දක්ෂ ඉදිරි දැක්මක් ඇති රජතාන්ත්රක තික්ෂණ බුද්ධියක් ඇති ශ්‍රි ලංකාවේ පාලකයා බවට ජනතාව ඔබතුමාව පත්කරගෙන හමාරය
    ඔබතුමාට කාගෙවත් සරණක් අනවශයයි ඔබතුමාට අවශය ජනතාවගේ සහයෝගය පමණයි
    ගරු ජනාධිපතිතුමා ඇතුලු නිළධාරිතුමාන්ලාටත් දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින සියලුදේවිදේවතාවුන් වහාන්සේලාගෙ අරාක්ෂාවත් රැකවරණයත් ප්‍රර්ථනා කරමී නිදුක් නිරොගි සුවය ප්‍රර්ථනා කරමී

  14. හෙලයා says:

    ජනාදිපති තුමනි, කොරෝන හැදිල මලත් කමක් නැහැ මේ කාලකණ්නි ගාවගන්න වත් එපා.. ඔහොම යo.. එතකොට නොමැරි ඉතුරුවෙන අයට හෝ රටක් ඉතිරිවේවි.

  15. ගමරාළ says:

    උසාවියේ නඩු පිට නඩු තියෙන පල් හොරෙක් ද උපනායක, මෙහෙවි උන් එක්ක මොන සාකච්ඡා ජනාධිපති තුමනි. මුන් වගේ හොර නඩ වෙනුවෙන් උබෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. මුලුමහත් රට වැසියාම ඔබ තුමා ගෙනියන වැඩ පිළිවෙළත් එක්ක ඉන්න මොහෙතේ එ විශ්වාසය පඑදු වෙන්න ඉඩ තියන්න එපා.

  16. jonana says:

    මේ බඩු එවහන් බන්, කවුරු හරි, නැත්තම් corona හදාගෙන වැලලෙන්න වෙන්නේ

  17. ලංකරගන්න says:

    ගෙබි රැල මේක රටට මහ බරක්. හොර අගමැති” ගජ මිතුරෝ. ලංකරගන්න එපාාා…! ජනාධිපතිතුමෝ ප්‍රවේසමින්..!

  18. Amal says:

    ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා රෝගීන් හඳුනාගෙන නිරෝධායනය සහ වැලැක්වීම කරෙන යද්දී ඇයි මේ ලෙඩ බෝකරනා ටීම් එකක් ගාවගත්තේ. මේ වෙලාවේ රටට හරි වැරදි දෙය නෙමෙයි අවශ්‍ය දෙය ඔබතුමා කරනවා කියා අපට විශ්වාසයි. තාවකාලිකව හමුදා පාලනයකට යටත්ව හෝ තත්වය සමනයකට පත්කරන්න. නැවත පාර්ලිමේන්තුවක් ඉල්ලන්නේ යාන වාහන සහ පෙන්ෂන් එක හදාගන්නයි. එකෙක් ඇමෙරිකාවේ බැකිංහම් මාලිගාවල් ලංකාවේ රත්තරන් අස්සයෝ තියෙනවා කියලා මේ මෝඩ මිනිස්සුන්ව රවටලා හොර නාදයක් පත්කරගෙන වසර 5ක් රට විනාසම කරා. නැවත අපි මේ රට ගොඩනගමු. මේක ගෝලීය අර්බුදයක්. පට්ට හොරු රැල නම් ලන්කරගන්න එපා.

  19. Chatura putha says:

    අනාථ කඳවුරක ඉඳල ආපු සෙට් එකක් වගෙයි.කොහොමත් ආපු එක හොඳයි.ඊළඟට බෙහෙත් වට්ටෝරුවකුයි ජී.එම්.ඕ.එකට දෙන්න උපදෙස් මාලාවකුයි අරගෙන ඔෘෂධ විද්‍යා මහාචාර්‍ය පුතානොගෙ මොංගල් සෙට් එකත් එයි.ඈත ගම් පළාතකින් පුනරුත්ථාපන මද්‍යස්ථානයක් හදල සෙට් දෙකම ඒකට දැම්ම නම් අපේ නිරෝධායන වැඩේ හරියටම කරල රටත් ජනතාවත් බේර ගන්න පුලුවන්.

  20. Patriot says:

    Preside do not waist your time again with these goons again. They are pathetic unp clan as usual they are acting. This is for their own gain nothing else. Hakeem plus Sally are playing same acting too. So be very careful when u are dealing with these type of people. They want undermined the government effort.

  21. Jonathan DeMas says:

    President should wear a Face Mask and have Few Fans pointed to UNP. 🙂

  22. Sun says:

    Dear Mr President, We cannot trust any of these fellows planning to loot again. You are following the rules to the point. Others are looking for ways to jump in and fill the pocket.

  23. D.Nimal says:

    The time of crisis of Pendiect of Coronavirus is beyond that in depth Economic recession we as Nation face has to addressed by Locally and Globally of government ruling parties .The consensus and deliberation of political parties, classes and other social strata are permitted do so to be resolve issues challenges by People of Lankan.
    In such situation not Financial packages but we need more Political and Economy programmed by President side of set of policies.

  24. D.Nimal says:

    The time of crisis of Pendiect of Coronavirus is beyond that in depth Economic recession we as Nation face has to addressed by Locally and Globally of government ruling parties .
    The consensus and deliberation of political parties, classes and other social strata are permitted do so to be resolve issues challenges by People of Lankan.
    In such situation not Financial packages but we need more Political and Economy programmed by President side of set of policies. What set of range policies which Proposed by SLPP & President of Gotabaya Rajpakasa?
    Which is most paramount issue of that.In my view we are lock of full boost Democratic Revolution in Economic area and Politically we wanted Nation develippoing sovereignty State by unitary features we as well.

Main News