රජරට රැළියෙන් ඔට්ටුව වැරදී අනුරාධපුර ලොක්කෙක් අමුඩය පිටින් කොළඹට..
November 12, 2017 at 10:53 pm | lanka C news
ඒකාබද්ද විඵක්‍ෂය වැසින් පැවැත්වූ රජරට රැළියේ සෙනග දැක අනුරාදපුරයේ ලොක්කෙක් අමුඩයක් පිටින් හෙට දිනයේ කොළඹ එනු ඇති බව ඒකාබද්ද විපක්ෂ රැළියේදී කථිකයෝ කිහිප දෙනෙකුම පැවසූහ.
හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාද එම කතාව සිහිපත් කරමින් කියා සිටියේ දැන් එකී ප්‍රබලයාට අමුඩයෙන් කොලඹ යාමට අවස්ථාව ලැබී ඇති බවයි.
අනුරාධපුර රැළියට ජනතාව පන්දහසක් ආවහොත් තමන් අමඩුය පිටින් කොළඹ යන බව එකී ප්‍රබලයා පවසා තිබුණේ යයි සමාජ මාධ්‍යන්හි වාර්තා පල විය.
ඌව ගන්ජා සුරුට්ටුව ගහපු ගමන් මතේට තිසාවැව ඉස්මත්තේ අමුඩෙත් ගලවා නිදි.
බැලින්නම් ඌට පන ගිහිල්ල වගේ.
රට ගැන හිතන කාලය දැන් ඇවිත් ඇති
පක්ෂය විනාසය කල හැතිරිය නිදිත් ඇති
පංච මහා බලවේග සිව්කොන දෙදර ඇති
පොහොට්ටුව එක්සත් රටක හද දිනා ඇති
යන්න තියෙන්න එපායැ.
ගන්ජ දුමියා නිකම්ම කිරිපල්ල තලාගත්තා
ඕයි, සෙනග ආවේ 4999 යි. කට වහගෙන හිටු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලකුණ වෙනස් කරමු. අත පොහොට්ටුව කරමු.
හැරීපී.සන් වත් ද ? මිනිහ මොලේ නැති බුරු කතාවලට හපන. සමහරවිට දැන් එහෙම ඔට්ටුවක් අල්ලපු එකෙක් වත් නැතිව මට නෙමේ වගේ ඉඳි .
We observed last election campaign. Crowed was very large result was very upset. U N P win the game finally
Did you observe recent co-operative election results?
ගන්ජ දුමියා නිකම්ම කිරිපල්ල තලාගත්තා