රජරට වකුගඩු රෝගය හැදුනේ මහින්ද රාජපක්‍ෂ නිසයි..

October 31, 2019 at 4:40 pm | lanka C news
රජරට වකුගඩු රෝගය හැදුනේ මහින්ද රාජපක්‍ෂ නිසයි..

රජරට ප‍්‍රදේශයේ ඇතිව තිබෙන වකුගඩු රෝගයට වගකිව යුත්තේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ රජය විසින් ගෙන්වන ලද බාල පොහොර හේතුවෙන් රජරට 20,000ක පමණ ජනතාවක් වකුගඩු රෝගීන් වූ බවද ඇමතිවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ මැදවච්චියේදී පැවති ජන රැුළියක් අමතමිනි.

එම බාල පොහොර භාවිත කිරීම නිසා 2000ක පමණ පිරිසක් මිය ගොස් ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

123 views

26 Comments to “රජරට වකුගඩු රෝගය හැදුනේ මහින්ද රාජපක්‍ෂ නිසයි..”

  1. Ranil says:

    පොහොර සදහා ප්‍රම්තියක් නීති ගත කර ඇති බව මොහු නොදනී

  2. Mahesh Perera says:

    P. Harisan nohoth Ponna harisan

  3. MD says:

    IPADENA MINISSU MARENAWANE.NAMUTH GONEK ITIRIWELANE.

Main News