රජ්ජුරුවෝ මහින්දයි.. රටේ අනාගතය නාමල්.. සිංහලුනේ 2/3 දෙන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන් පොහොට්ටු වේදිකාවේ..[Video]

July 29, 2020 at 10:08 pm | lanka C news
රජ්ජුරුවෝ මහින්දයි.. රටේ අනාගතය නාමල්.. සිංහලුනේ 2/3 දෙන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන් පොහොට්ටු වේදිකාවේ..[Video]

තමන්ගේ රජ්ජුරුවන් මහින්ද මහත්තයා බවත් ඔහු වෙනුවෙන් තමන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූ බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

නාමල් රාජපක්‍ෂ මහතා මෙරට අනාගතය බවත් ඔහු ඒ පෙරමග ලකුණු පෙන්වමින් ඇති බවත් උන් වහන්සේ කීහ.

එහිමියන් මේ අදහස් පල කරන ලද්දේ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබූ ජනහමු වේදිකාවක අදහස් පල කරමිනි.

මහින්ද ගැනවත් ගෝටාභය ගැනවත් නොසිතා සිංහලකම ගැන සිතා මෙම මැතිවරණයෙන් 2/3ක බලයක් ලබා දිය යුතු බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.

පුජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ හිරියාලේ පැවති ජනහමුවකදී දැක්වු අදහස්…..

පුජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ හිරියාලේ පැවති ජනහමුවකදී දැක්වු අදහස්…..

Gepostet von Johnston Fernando am Mittwoch, 29. Juli 2020

724 views
Main News