රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

August 28, 2021 at 10:40 am | lanka C news
රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර ගොස් ඇතැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

57,085 views

38 Comments to “රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..”

  1. sulaksha says:

    මොංගල් සමරවීර සජිත් ප්‍රේමදාස යුවලගේ සුවච කිකරු ඩොලර් කාක්කෙක් වැඩට බැහැලා මේවගේ රට විනාස කරන එවුන් සොයා බලා මුන්ට විරුද්දව නැවත සාපරාදී අපහාස නිතිය බලගැන්විය යුතුයි මේවගේ බොරු කියන උන්ට අඩුම වශයෙන් වසරක්වත් සිර දඩුවම් දීමට නීති සම්පාදනය කලයුතුයි .මේවගේම අමනා බල්ලෙක් වන චාපා කියන තිරිසනා අපේ විරෝධාර රණවිරුවකු දේශප්‍රේමියෙකු වන සරත් වීරසේකර මැතිතුමාට අපහැස කර තිබේ .මුන්ට අනිවාර්ය සිරදඩුවම් ලබාදියයුතුයි

Main News