රජ දවසින් පසුව පොළොන්නරුව ප්‍රතිනිර්මාණය සිරිසේනයි..- අද ජාතික පුවත්පත් සියල්ලේම යෝද දැන්වීම්..

March 4, 2020 at 2:10 pm | lanka C news
රජ දවසින් පසුව පොළොන්නරුව ප්‍රතිනිර්මාණය සිරිසේනයි..- අද ජාතික පුවත්පත් සියල්ලේම යෝද දැන්වීම්..

හෙළ රජ දවසින් පසුව පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට දැක්වෙන දැන්වීම් අද ජාතික පුවත්පත් සියල්ලේම පාහේ පළකර ඇත.

‘පොළොන්නරුවේ නිදහස් ගොවි සංවිධානය’ යන සංවිධානයේ වගකීමෙන් යුතුව එම දැන්වීම පුවත්පත්වල පළකර ඇත.

නමුත් ජාතික පුවත්පතකින් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙම දැන්වීම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවතකු විසින්ම පල කිරීම සදහා බාර දුන් බවයි.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය ඉලක්ක කර ගත් මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් ලෙස මෙය පෙනී යයි.

1,434 views

41 Comments to “රජ දවසින් පසුව පොළොන්නරුව ප්‍රතිනිර්මාණය සිරිසේනයි..- අද ජාතික පුවත්පත් සියල්ලේම යෝද දැන්වීම්..”

  1. john the baptice says:

    ගම්පහා සිරිසේනට පොළොන්නරුවේ කිසිම අයිතියක් නැත.

    පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල ගේ පියා ගම්පහ.

  2. Sarath kumara says:

    හපොයි පොහොට්ටු පිපෙන්න කලින්ම උකුසු ප්‍රහාරයකට ලක්වෙන්නයි යන්නේ.

    • Gamarala says:

      නිකමටවත් ගමිපහ කියල කියන්නවත් එපා. ගමිපහ අය ‌හොඳට නික්මුන සංවර අය.

  3. Patriot says:

    People of polonaruwa are u going to waste your valuable vote on person like him? He is not even worth as a penny. There are few more like him
    So think hard before u vote. Do not give this fellow just because he is from your village.

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    1215 දී කාලිංග මාඝ පොළොන්නරුව විනාශ කළා. 2015 දී සිරිසේන මාඝ මුළු රටම විනාශ කළා.

    • shaliya says:

      පොත් කියක් පාඩම් කරලද මහත්තයෝ ඔය ටික හෝයා ගත්තේ.

  5. බන්ඩා says:

    ගෝඨාභය ශක්තිමත් කරන්න සරල සිරිසේන ගොවි පුතාට මනාපයක් දී පොලොන්නරුව දියුනු කරමු. 🤣

    • shaliya says:

      නියමයි බණ්ඩා, උඔ එළ කොල්ලේක්නේ. පහු ගිය දවස් වල දාපු දේවල් වලට තරහ වෙනවා නෙවෙයි හොදේ. හොද කොල්ලෙක් අප්පා

  6. රසික සුරියාරච්චි says:

    පොළොන්නරුවේ ගොයි පුතාට කොළඹින් නොමිලේ ලොකු තඩි ගෙයක් ලියාගත්තේ අහවල් එකකටද

  7. Rabok says:

    Aurudu pahak goo naagaththa wasalaya Polonnaruwen raja wenna yanne – Pollonnaruwa janathawa gon harak nemai

  8. පොලොන්නරැවෙි නිදහස් ගොවියෝ කවද්ද හිටියේ කොහේද ඉන්නේ

Main News