රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

May 4, 2020 at 3:50 pm | lanka C news
රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව කීදෙනෙක් පරීක්ෂාවට කරන්නේද රජමාලිගාවල කීදෙනෙක් පරීක්ෂා කරන්නේද යන්න ජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

මේ ගැන විවිධ තොරතුරු සමාජ ජාලයන්හි පැතිර යන බවත් එවා සත්‍ය ද නැද්ද යි පැවසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා ඒවා හංගාගෙන කරන්න බැරි බවත් කොළඹදී මාධ්‍ය අමතමින් රණවක මහතා අවධාරණය කලේය.

373 views

99 Comments to “රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…”

  1. 77 UNP says:

    රට පුංචි වුනාට ඒ පුංචි රටේ ඉන්න සමහරක්ගේ කුහක කම ඉතාම විශාලයි. ඔවුන් කථාකරණවිට මහා දිග සර්පයෝ කටින් එලියට එනවා. ඒ එන සර්පයා ඌ වමාරපු ඉතා දීර්ඝ කුහක, මිනීමරු, වංචාකාර අතීතයක් හිමි එකාටම දෂ්ඨ කරනවා අපි සිනාසිසී ඉවසීමෙන් යුක්තව බලාගෙන ඉම්මු.

  2. david milibanda says:

    What is the problem with this bugger ? No power ” hiri waathay muge molay ta gahalada”?………………. Hurry up Nimal Siripala wake up and file charges and send this bugger once and for all.

  3. Nadeesha Hemamali says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් LTL සමාගමේ කොටස් LTL සමාගමේ පාලකයන්ට කොල්ල කන්න අනුග්‍රහය දැක වූ . පචයා දේශපාලනයෙන් එළවා දමමු. මුන් වගේ එවුන් කරන්නේ තමන්ට ජරාව ලැබෙනවා නම් ඕන එකක් කරන්න ඉඩ දෙන කාලකන්නි

  4. HARAMANIS says:

    EHETH INNE LANKAWE MINISSUMAI

  5. sena says:

    රජයක අවශ්ය නිළධාරි හොද සොඛ්‍ය තත්වයෙන් හිටියොත්තමා ජනතාවට සේවය කිරිමට පුලුවන්වන්නෙ
    රටෙ මේතරම් ප්‍රශ්න තිබෙද්දි ඕවත් කථාකිරිමට ප්‍රශ්නද ඉදිරියෙදි රජය රට සංවර්ධනය කරන ක්‍රියාදාමයෙදි ඔබලාට කථාකිරිමටවත් මාතෘකාවක් නැතිවේවි
    2050 වත් බලමු

  6. priyanka says:

    hoda lee paata netha. patali hoda netha.

  7. rawana says:

    පාට lee ඔව් බ්ං මේක පුචි රටක්
    රෑට කොයි දීපන්කරේ ගියත් අහුවෙනවා.
    අධිකරණය නොමගහැරියට මූට නඩු නැද්දෝ

  8. නිමල් says:

    මේ වගේ එවුන් රටට සාපයක්. තිට බකින්හැම් පැලස් එකෙන් කියාවී . අහපන්

  9. තොගේ ඩයිවර්ට හරි ලේකම්ට හරි කියපන්කො.... says:

    තොගේ ඩයිවර්ට හරි ලේකම්ට හරි කියපන්කො….

  10. සකු says:

    චම්පික නම් මොහු 2025දි එක්සත් ජාතික පක්සයේ න් ජනපති විමෙ සිහිනයෙන් පෙලෙන්නෙය . මොහු මහින්ද රාජපක්ෂ පිලෙන් වෙන්වුවෙ මොහුට කිසිදා එම පක්සයේ න් ලොකු තනතුරකට එමට නොහැකි වෙන බව දනගෙනය. චම්පික නම් මොහු දන් සජිත් පිලෙ නියොජ්‍ය නායක කම දරමින් ඉදිරි වසර 2 කෙන් පසුව එම පක්සයේ ම සිට සජිත්ට කෙලවා මොහු 2025 ජනපති වරනයට එමෙ බලාපොරොත්තුව ක් එත

Main News