රටකම බලාපොරොත්තුව ඉටු කරන්න අධිකරණ ඇමති සූදානම්.. 19 අහෝසියි.. පාස්කු වරදකරුවන් ගස්.. වහා නීති සැකසේ..

August 13, 2020 at 3:32 am | lanka C news
රටකම බලාපොරොත්තුව ඉටු කරන්න අධිකරණ ඇමති සූදානම්.. 19 අහෝසියි.. පාස්කු වරදකරුවන් ගස්.. වහා නීති සැකසේ..

නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස තමනට ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

එහි ප්‍රධාන බලාපොරොත්තු වන්නේ 19 සංශෝධනය අහෝසි කර එම ව්‍යාකූලත්වයෙන් රට ගලවා ගැනීමේ යයිද ඔහු පැවසීය.

ඊට අවශ්‍ය වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මනින්ම සකස් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඒ හා සමානම ප්‍රමුඛතාවයක් දෙන බවද ඔහු පැවසීය.

එම ක‍්‍රියාවලියේදී දේශීය හෝ ජාත්‍යන්තර කිසිදු බලවේගයකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.

අධිකරණ ඇමැති වරයා මේ බව කියා සිටියේ තමන් ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

87,225 views

41 Comments to “රටකම බලාපොරොත්තුව ඉටු කරන්න අධිකරණ ඇමති සූදානම්.. 19 අහෝසියි.. පාස්කු වරදකරුවන් ගස්.. වහා නීති සැකසේ..”

  1. On The Spot says:

    අලි සබ්‍රි මුස්ලිම් ජාතිකයකු වූ පලියටම ඔහු දෙස වපර ඇසින් බැලීම නිවැරදි නොවේ.ඔහු සිය ධූරයේ රාජකාරි මැනවින් ඉටු කරනවාදැයි බලා සිටිමු.ජනාධිපතිතුමා ඔහු පත් කලේ යම් විශ්වාසයක් ඇතුවය​.සියල්ල එක රැයකින් කල නොහැකිය​.ඔහු අධිකරණ ඇමති වූවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව මතක තබා ගනිමු.

    • JUDE says:

      පාස්කු බෝම්මයේ සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි අලි සබ්රි දැන් පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට සැරසෙයි
      මේ මොන විහිළු කතාවක්ද ?මෙය ඇත්තටම සිදුවේවිද ? අපි බලාගෙන සිටිමු

  2. Dikman Aiyya says:

    …..MARK MY WORD…..THIS FELLOW WILL SCREW THIS GOVERNMENT IN STYLE,….GOTA WOULDN’T KNOW FROM WHICH SIDE HE GOT FKED ONCE THIS FELLOW IS DONE…

  3. Mama says:

    Mama me nodanna nisa ahanne. Kauda ara pasku praharaya karapu Ibrahim wenuwen peneehitina lawyer?

    • Udrich says:

      Mu thamai redi nathuva Rajapaksata kaday yana thambiya. Mu arinava Sinhalunta pilivelata. Pohottuvata chande deepu vahallu tika balagena hitapan mu arinakal,

  4. Ajith says:

    අන්තිමේදී මොහමඩ් අලි ලවා පොලිස්පතිව බුද්ධි නිලධාරීන්ව සහ සිරිසෙනව හිරේ යවයි. අල්ලාහු අක්බර්. අමෙතිකම් දීලා තියෙන විදියෙන්ම පේනවා රට යන විදිය

  5. A.View says:

    කවුරු මොනවා කිව්වත් මොහු ඉතා සියුම් අන්තවාදීයි. ඉතා විමසිල්ලෙන් සිට්න්න.
    බණ්ඩාරනායක මැතිනියගේ අධ්‍යාපන ඇමැති ඉතිහාසය පාසලෙන් ඉවත් කරා. කටුබැද්දෙ එන්. ඩී. ටී. වලට ඔවුන්ගේ අය අඩු ලකුණු වලින් ගත්තා.
    පසුගිය රජයක අධ්කරණය බාරව සිටි කෙනා නීති විදුහලට අසාමාන්‍ය වැඩ් තමන්ගේ අය ගත්ත.

  6. Saji says:

    oba hari @ අමං says:

    2020.08.10 weni dina Swarnavahini Tv Sri Lanka Next II video eka balapu onema kenekuta therenawa ali sabri wahabi wadaya kiyala anthawadayak thiyana bawa piliganne ne; ohu lankawe maragena merena jihadwadeen puhunukarana madrasa thiyanawa kiyala piligannet ne. ohuge desapalanaya genanam wiswasai, rajapaksalatath hondatama pakshapathai. horekuth newei. islam anthawadaya medeematanam ohu udawwak wei kiyala hithanta be. video eke anthima hariya balapuwama mebawa therei,

  7. UD Jaya says:

    රජයට අයිති දේපලක් වංචාවෙන් , කූට උපක්‍රම මගින් අත්පත් කර ගැනීමට වෙර දරන LTL පාලකයින් වෙනුවෙන් Lanka Transformers සමාගම රජයට අයිති දේපලක් නොවේය කියා අධිකරණය හමුවේ තර්ක කරන ආලි සාබ්‍රිට අධිකරණ ඇමති කම … විදුලි බල මණ්ඩලයට ජය වේවා

  8. sinhale le says:

    මුස්ලිම්වරු තමන්ගේ අයට විරුද්ද ව යන්නේ නැහැ පසුගියකාලේ අපි දැක්කා ඒ අයගේ එකතුවීම.

Main News