‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

November 1, 2021 at 3:00 pm | lanka C news
‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

“ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක් තුළ පිහිටා කටයුතු කරන අතර ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, රට අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එ වැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට සවන් දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූහ.

අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත ලබාදෙන ලෙස ආරාධනා කරන බව ද පැවසූහ.

එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව සඳහන් කළහ. මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලාකයේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාව තුළ “එක් රටක් -එක් නීතියක්” ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කළේය. එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදු කරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

43,835 views

46 Comments to “‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..”

  1. Buddhist says:

    A convicted Thug leader one country one law concept? Opposition MPs must boycott Parliament if any bill is presented to the Parliament after reviewed by this Thug’s committee. Shame on you Gota, are you sane?

    • The Real Buddhist says:

      No one becomes a Thug because is voice is deep. If you categorize a person who point out issues that would become a reason to another war, you support terrorism.

      • Malin says:

        @Buddhist, don’t lie man, you are a marakkalaya or a born again chap.Don’t cover under disguise ,at least have some guts to say who you are.This is a great Buddhist monk fighting to save our country from terrorists, do you know monks led the way when King Dutugemunu chased Elara away.We buddhists dearly love this monk, the best person appointed to this post.

      • Buddhist says:

        Only a blind would not have seen his thuggery that was shown numerous times in numerous occasions how he acted. A deep voice is not thuggery, action is what makes a person a thug. He is a convicted criminal thug.

  2. Jagath says:

    2024 න් පස්සේ අපි රට හදාගන්නම්. ඔයා රාජපස්ස එක්ක ඇමෙරිකා යන්න

    • Jayanath says:

      ඔයා කාත් එක්කද රට හදා ගන්නේ? අන්තවාදීන් එක්කද?

  3. Open mind says:

    එක රටක් එක නීතියක්….ඊළඟ සියවසේ සිට…… මොකක්ද ඒ හැරුණේ ?

  4. Polgahawela says:

    Ai V8 aka madida Danwath katai pukai wahagathanam hodai nathnam yanna wenna …..

  5. Sajith Jayasena says:

    අපේ කාලකන්නින්ට ඉස්සෙල්ලම පෙන්නල දෙන්න හාමුදුරුවනේ එක එක ජාතීන්ට තියෙන්නෙ එක එක නීති කියලා. මුස්ලිම් මිනිහෙක් ගෑනු 4ක් බැඳලා දරුවො 28ක් හදන්න පල්ලියෙනුත් සල්ලි දෙනව නම්, එහෙම ලමයි හදන්නෙ රටට ඕනවටද? ලෝකෙට ඕනවටද? අවුරුදු 12-14 කෙල්ලො දූශණය කරන්න උන්ගෙ නීතියෙන් අවසර තියෙනව නම් ඒක මොන මිලේච්ඡ නීතියක්ද? කෝ එතන මානව හිමිකම්? අපේ රටේ ඉන්න සිංහලයො නිවට නිවාලු කුම්මැහි ගොං හැත්තක් කියන එකට සාක්ශි උඩ කොමෙන්ට් වල ඕන තරම් තියෙනව. අඩු ගානෙ හොයපන් බූරුවො ලංකාවෙ මුස්ලිම් නීතිය කියන්නෙ මොකද්ද, තේසවලාමෙයි නීතිය කියන්නෙ මොකද්ද කියලා.

    • Sumedha says:

      අඩේ, හතරක් බඳින්න පුලුවන්ද ලංකාවේ? ඉතින් ලමයි 28 හදපු උන් ඉන්නවද මෙහේ?

      • Sajith Jayasena says:

        ඔව්. ගල්කිස්ස, දෙහිවල, හැව්ලොක්, කාත්තන්කුඩි වල ඕන තරම් ඉන්නවා. පවුලක ගෑණු 4යි දරුවො 15-32 එක මිනිහයි. අවුරුදු 15න් ඡන්ද බලය උන්ගෙ අතේ. ගම් වලට පැනල කපන්න කොටන්න ගන්නෙ ඊට පස්සෙ. හොඳ හොඳ සෙල්ලන් එලි වෙන ජාමෙට. පාස්කු කාලෙ දරුවො 26ක් එක්ක මිනිහෙක් අහුවෙලා ප්‍රවෘත්ති වලටත් ගියා.

    • David Fernando says:

      අර පාස්කු කාලේ තම්බි ගෑණු ඇවිත් ඇඬුවෙ කාති උසාවි ගැන කියලා. ඒව මොනවද?

      • Sajith Jayasena says:

        ලංකාවේ මුස්ලිම් නීතිය ක්‍රියාත්මක කරවන උසාවි. පිරිමි අයට විතරයි විනිසුරු වෙන්න පුලුවන්. මුන්ගේ නීතියක් තියෙනව දික්කසාදයක් කරන්න ගෑණි උසාවි එන්න ඕන නෑ. මිනිහට උසාවියට ගිහින් ගෑණිගේ නම කියලා “තලාක් තලාක් තලාක්” කියලා තුන් පාරක් කිව්වම ගෑණි දන්නෙත් නෑ දික්කසාදෙ හම්බෙනවා. ගෑණිට වත් දරුවන්ට වත් නඩත්තු ගෙවන්න ඕනෙත් නෑ. මිනිහට වෙන ගෑණු ගන්න පුලුවන් ඊට පස්සෙ. හිටපු ගෑණි දරුවො රොත්තක් එක්ක පට්ටම අනාතයි. මේවට විරුද්ධ වුනොත් ගමේ ඉන්නත් බෑ.

    • Harshie says:

      මේ දේ තේරුම් නොගෙන අපි අපිම කාකොටා ගන්නවා,වැඩක් නෑ සිංහල මිනිස්සුන්ට ඕවා ගැන කියලා,අපේ රටත් ඉස්ලාම් රටක් වෙන එක ස්ථීරයි.

      • Sajith Jayasena says:

        මේ ආණ්ඩුව වැටිච්ච ගමන් තම්බි ලංකාවෙ දේසපාලන බලය අල්ලනවා. ඒත් උන්ට බැනල වැඩක් නෑ. උන් උන්ගෙ ජාතිය, ආගම වෙනුවෙන් පට්ටම සමඟියි. සිංහල ගොන් හරක් හාමුදුරුවොන්ටයි ගෝඨටයි එලව එලව ගහනව.

    • Alapaluwa says:

      ඔවු. ඔබලාටත් ඕනේ කරන්නේ ගෑනු 4ක් බැඳලා දරුවො 28ක් හදන්න නම් අපි ඒකට නීති හදලා දෙන්නම්. නමුත් අනුන්ගේ සැපතට ඊර්සියා කිරීම හොඳ නැත. Aapaluwa from S.A.

      • Kamalanath says:

        මොලයක් තියෙන එකෙක්ට ඕක සැපක් නෙමේ මහ අපායක්. තෝ ඉන්න රටෙන් ඒක ඉල්ලගනින්. අපිට නම් එපා.

  6. උපාලි says:

    අපේ හාමුදුරුවන්ට සියලුම ශක්තිය ලැබේවා.

    • Dr. Wijesekara says:

      අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සුව අත්වේවා! මේ කාර්ය ඉතා සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබේවා!!

  7. REAL MAN says:

    අනේ උංනාන්සේ…කියන දෙයක් තනියම කියන්ඩ…..
    අර අඩුකුලෙ වහගන්න කෝට් බෑය දාගෙන ඉන්න හිකනලුවා එක්ක එන්න එපා…..පිලිනු කාලකන්නි එක්ක වාඩිවෙලා ඉන්න එපා….
    අපේ යම් ගෙෘරවයක් ඔබට තියෙනවා …සිරසෙන් පන්නපු අවස්ථාවාදි පරයෙක් එක්ක වාඩිවෙලා කතා තියෙනවා කියන්නෙ විලිලැජ්ජාව නැතිද ???
    ඕකුං මහරාජා ගෙං පඩිය අරං රටට කෙලල දැං ජනාධිපති මංදිරෙ රෙදි අපුල්ලන අඩුකුලෙ පරයෝ…තුප්පහි

  8. REAL MAN says:

    අනේ උංනාන්සේ…කියන දෙයක් තනියම කියන්ඩ…..
    අර අඩුකුලෙ වහගන්න කෝට් බෑය දාගෙන ඉන්න හිකනලුවා එක්ක එන්න එපා…..පිලිනු කාලකන්නි එක්ක වාඩිවෙලා ඉන්න එපා….
    අපේ යම් ගෙෘරවයක් ඔබට තියෙනවා …සිරසෙන් පන්නපු අවස්ථාවාදි පරයෙක් එක්ක වාඩිවෙලා කතා තියෙනවා කියන්නෙ විලිලැජ්ජාව නැතිද ???
    ඕකුං මහරාජා ගෙං පඩිය අරං රටට කෙලල දැං ජනාධිපති මංදිරෙ රෙදි අපුල්ලන අඩුකුලෙ පරයෝ…තුප්පහි …..

  9. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ශක්තිය ඡවය සහ නිරෝගීසම්පත,....... says:

    රට වෙනුවෙන් දුර දිග බලා කටයුතු කිරීමට සැමගේ ආශිර්වාදය,.!

    ”’වංචනික රාඡපකස වංචනික මුග්ධයන්.. ඡනසංහාරක ඵන්නත් තුළින් මුළුමහත් ඡාතිය කනත්තට දක්කා යන අතරතුර,. බ්‍රීතාන්‍ය මංපහරන්නන්, ස්කෝට්ලොන්තයන් අයර්ලොන්තයන් අමෙරිකානු ත්‍රස්තයන්, ආදීවාසීන් සමුලඝාථනය කරනලද කැනේඩියානුවන් සිය පාළකයන් ලෙස සිතා රට ඡාතිය පාවාදී විණාශකරන බැවින්,

    ” රට ඡාතිය පාවාදෙමින් කූඨලෙස සතුරන්ට මාත්‍රෘෘභුමිය ආක්‍රමණය කිරීමට හිඩස් නිර්මාණය කරනා දූශිත රාඡපකකසකස’ නිසාවෙන්,
    ‘ඵක රට ඵක නිතිය’ ක්‍රියාත්මක කිරීමට වෙනම රටක් වෙනම ග්‍රහලෝකයක් සොයාගැනිමට සිදුවනු බවද සිහි තබා ගත යුතුයි,.!

  10. Malsara says:

    ලංකාවේ ඉන්න මෝඩ සිංහලයෝ හැමදාම බොරුවට අහුවෙනවා. මම සුලු ජාතීන්ට අයත් නිසා පුලුවන් ඉක්මනට මෙහෙන් යනවා. උඹලා සැපෙන් හිටපල්ලා

Main News