රටක් බලා සිටි මහින්දගේ අලූත් පක්ෂය එයි.. ලකුණ ‘සුදු නෙළුම’ලූ..
September 21, 2016 at 9:20 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නායකත්වයේ බිහිවන නව සන්දානයේ ලකුණ වන්නේ ‘සුදු නෙළුම’ යයි බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සන්ධානය කියයි.
සන්ධානයේ කැඳවුම්කරු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ පවසන්නේ නව පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශ කරන බවයි.
ශ්‍රීලනිප හිටපු පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් අතිශ්‍ය බහුතරය නව සන්ධානයනේ තරග වදින බවද කී ඔහු විවිධ කතා පතුරැුවා නව පක්ෂය බිහිවීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි.
Jayawewa!
ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් දේශය අඳුරට රැගෙන යාමට කැස කවන දේශපාලූවන් දේශපාලනමය වශයෙන් අතුඟා දමා ශක්තිමත් පිට කොන්ඳක් සහිත දේශහිතර්ශී ජනතාවාදී රජයක් බිහි කිරීම උදෙසා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමානන් ප්රමුඛව පෙරමුණ බල පිය නඟන ජනතාවාදී බළකායට ජය වේවා..
╰⊰✿´╰⊰✿ සුදු නෙළුමට ජයෙන් ජය ම වේවා..! ✿⊱╮✿⊱╮
ratat adaraya athi minisun pela gasewa