රටක් බලා සිටි මහින්දගේ අලූත් පක්‍ෂය එයි.. ලකුණ ‘සුදු නෙළුම’ලූ..

September 21, 2016 at 9:20 am | lanka C news
රටක් බලා සිටි මහින්දගේ අලූත් පක්‍ෂය එයි.. ලකුණ ‘සුදු නෙළුම’ලූ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නායකත්වයේ බිහිවන නව සන්දානයේ ලකුණ වන්නේ ‘සුදු නෙළුම’ යයි බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සන්ධානය කියයි.

සන්ධානයේ කැඳවුම්කරු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ පවසන්නේ නව පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශ කරන බවයි.

ශ‍්‍රීලනිප හිටපු පළාත් පාලන මන්ත‍්‍රීන්ගෙන් අතිශ්‍ය බහුතරය නව සන්ධානයනේ තරග වදින බවද කී ඔහු විවිධ කතා පතුරැුවා නව පක්ෂය බිහිවීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

183 views

25 Comments to “රටක් බලා සිටි මහින්දගේ අලූත් පක්‍ෂය එයි.. ලකුණ ‘සුදු නෙළුම’ලූ..”

  1. kotiya says:

    හෙළබිම දිනනවා සත්තයි..

  2. Damiya says:

    ජය වේවා….

  3. දමියා.... says:

    ජය වේවා…

  4. Mahehs De Silva says:

    ජය ශ්‍රි මහින්ද මතිදුනි

  5. TJ says:

    Great news for UNP……….

  6. saman says:

    කට්ටියට මල් වඩම් පේන්න පටන් අරගෙනද ? අනේ පවු .

  7. Hiru says:

    ජය වේවා…ශ්‍රි මහින්ද මතිදුනි

  8. gayan says:

    NOW IMMEDIATELY APPOINT AREA ORGANIZERS TO FACE FORTHCOMING L.G. ELECTIONS.

  9. PRASAD says:

    wHAT WILL BE COLOUR OF THE PARTY

  10. REALITY says:

    Jayawewa…Jayawewa…Jayawewa…

Main News