රටක් හරියට පාලනය කරනවානම් හොදට නිදි මරන්න ඔ්නෑ.. වෙන කාටවත් මාත් එක්ක හැරෙන්නවත් බැ..- සජිත්

July 3, 2019 at 10:40 am | lanka C news
රටක් හරියට පාලනය කරනවානම් හොදට නිදි මරන්න ඔ්නෑ.. වෙන කාටවත් මාත් එක්ක හැරෙන්නවත් බැ..- සජිත්

රටක් පාලනය කරන කාර්ය නිවැරදිව කරනවා නම් මහන්සි විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවැරදිව රට පාලනය කරන අයට වෙලාවට කෑම කන්නට අවස්ථාව නැති බවත් ඔවුන් නිදි මැරිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

තම පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාන්දරම අවදි වී මධ්‍යම රාත්‍රී වනතුරු පොදුජන සංවර්ධනය සිදු කළ බවද ඔහු පැවසීය.

තමන්ට ද ඉතා හොඳට නිදි මරන්න පුළුවන් බවත් වැඩි වැඩියෙන් මහන්සි වන විට තමනට හරිම ආසාවක් ඇති වන බවත් කී ඔහු සඳහන් කළේය.

මෙරට කිසිම පුද්ගලයෙකුට කඩිසර කමින්, අධිෂ්ඨාන ශක්තියෙන්, කැපවීමෙන් තමන් සමඟ හැරෙන්නවත් බැරි බව ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර තඹුත්තේගමදී පැවති උත්සවයක් අමතමිනි.

21 views

35 Comments to “රටක් හරියට පාලනය කරනවානම් හොදට නිදි මරන්න ඔ්නෑ.. වෙන කාටවත් මාත් එක්ක හැරෙන්නවත් බැ..- සජිත්”

  1. Hirantha says:

    Imsomnia
    Known as sleeplessness is a sleep disorder in which people have trouble sleeping, They may have difficulty falling sleep,Low energy irritability and a depressed mood.

  2. THILAK says:

    !!!!!!! BUT NO RESULTS

  3. sunimal says:

    කටින් නම් බතල හිටවනවා බයිලා විතරයි වැඩ නෑ ,

  4. Loku Ayya says:

    ඔයා O/L වත් පාස් නැහ කියල රවි කියන කතාව හරි කියල දැන් නම් අපිටත් ධික ටික තේරෙනව.

    උඹේ තාත්ත කරපු අපරාධ පල දීල තමයි අන්තිමට මිනියක් වත් නැති වෙන්න මක ඛෑවිලෑ ගියෙ.

  5. sunil says:

    කෝ ඉතින් නිදිමරන් කොරනවා කිව්වට කිසිම රිසල්ට් එකක් නෑනේ.. දැන් බැඳල අවුරුදු කීයක්ද? අනිත් ඒවත් ඒ වගේ තමයි?

  6. Mangala says:

    Mekage daruwo hadilla wage thamai anek ewath.Darupala nathi nayakayo ratakata anthima asubai. Wasanawa pala yanawa. Wishala mahanuwara wage agadayatama yanawa.

Main News