රටක් හිනැස්සූ ටෙනිසන් කුරේ දිවියට සමුදෙයි..

September 28, 2020 at 12:17 pm | lanka C news
රටක් හිනැස්සූ ටෙනිසන් කුරේ දිවියට සමුදෙයි..

මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීපයක් හේතුවෙන් සතියක පමණ කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලට ඔහු ඇතුලත් කර සිටියේය.

ඔහු මිය යන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

72,788 views

21 Comments to “රටක් හිනැස්සූ ටෙනිසන් කුරේ දිවියට සමුදෙයි..”

  1. Rr says:

    නිවන් සුව😥

Main News