රටක ශක්තිය මනින්නේ දිනා ඇති පදක්කම් ගණනින්..- අගමැති

September 23, 2017 at 4:40 pm | lanka C news
රටක ශක්තිය මනින්නේ දිනා ඇති පදක්කම් ගණනින්..- අගමැති

කිසියම් රටක ශක්තිමත් බව අද තීරණය වන්නේ ක‍්‍රීඩාවෙන් දිනගෙන ඇති රන්පදක්කම් අනුව බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මාතරදී පැවති ජාතික මහා ක‍්‍රීඩා උලෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

33 views

4 Comments to “රටක ශක්තිය මනින්නේ දිනා ඇති පදක්කම් ගණනින්..- අගමැති”

  1. ගිරවා ද? රිලවා ද? says:

    බුකීපාල ගේ අස්සයන් ට හම්බවෙන පද්දකම් වලින් ශක්තිය මැන ගන්න බැරිවෙයි ද අගමැටි තුමෝ?

  2. හොර්ජුන් හොරේන්ද්‍රන් says:

    මුං මහ බැංකුවෙන් කප්ගැහුවෙ ඒක තමා. ඒ තරඟෙන් මූත් එක්ක දිනන්න ලෝකෙ කාටවත් බෑ.

  3. හිච්චිමහත්තෙයා says:

    පදක්කං ගැන පඩික්කං කටිං ඔහේ දොඩෝනව වගෙ

  4. Banku Hora says:

    Rataka shakthiya maninna maha bankuwen kopamana mudalak hora kavada kiyala danagaththama puluwan.
    Shakthiya witharak nemei aarthika thathwayath danaganna puluwan.

Main News