රටක ශක්තිය මනින්නේ දිනා ඇති පදක්කම් ගණනින්..- අගමැති
September 23, 2017 at 4:40 pm | lanka C news
කිසියම් රටක ශක්තිමත් බව අද තීරණය වන්නේ ක්රීඩාවෙන් දිනගෙන ඇති රන්පදක්කම් අනුව බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මාතරදී පැවති ජාතික මහා ක්රීඩා උලෙලේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.