රටටත් එපා වූ පක්‍ෂයටත් එපා වූ රවි කරුණානායක බැදුම්කර හොරායි..- ජෝෂප් මයිකල් මාධ්‍ය කැදවා රවීගේ පලූ අරී..

September 25, 2017 at 6:32 am | lanka C news
රටටත් එපා වූ පක්‍ෂයටත් එපා වූ රවි කරුණානායක බැදුම්කර හොරායි..- ජෝෂප් මයිකල් මාධ්‍ය කැදවා රවීගේ පලූ අරී..

රටටත් එපා වූ පක්‍ෂයටත් එපා වූ රවි කරුණානායක වන් පුද්ගලයෙකු ජාඇල ආසනයට ගෙන ඒම ගැන තමන් දැඩිව විරෝධය පල කරන බව ජාඇල එජාප සංවිධායක හිටපු ඇමති ජෝසෆ් මයිකල් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

බැදුම්කර වංචාවට හසු වී හොරු ලෙස පිලිගත් අයෙකු ඉදිරියෙන් තබාගනෙ ගමනක් යා නොහැකි බවද ඔහු සදහන් කලේය.

35 views

8 Comments to “රටටත් එපා වූ පක්‍ෂයටත් එපා වූ රවි කරුණානායක බැදුම්කර හොරායි..- ජෝෂප් මයිකල් මාධ්‍ය කැදවා රවීගේ පලූ අරී..”

  1. Kandhane Kolla says:

    Common Joseph Aiya. Don’t give into this rogue, Karupaiya.

  2. රාහුල කොලුවා says:

    බැඳුම්කර වංචාවට කල සපෝට් එකට තෑග්ගක් වශයෙන් නිවසක් ලබා ගත්ත කෙනාට මල්මලා දාලා පිලිගන්නත්, කොටි ඩයස්පෝරාවට සපෝට් එකට යුධ අපරාධ වුනා කියලා සාක්කි දෙන්න අයට මල්මලා දාලා පිලිගන්න තරම් නිහීන සිංහලෝ අපේ රටේ ඉන්නවා කියලා රූපාවාහිනි ප්‍රවෘත්ති දැක්කම බලා ගන්න පුළුවන්…

  3. aagamikaya says:

    Mr.Joseph Micheal you are a great politician in UNP.That day you got very clear decision because Kamba hora Karpiah is not suitable for any place in the unp. I and my family members never give our votes to Karupiah related Condoctor Kavinda Jayawardana.(Appa kalade Putha nokaloth nottige Putha)

  4. Rohitha says:

    Clash between a sinner and a saint. I respect Hon. Joseph Michael Perera as an honest politician, though I have never supported his party.

  5. Kumar says:

    Well said sir. Hats off for your comments. We need a clean politician like you to clean the party back in a high position of the party.

  6. Jayantha says:

    When the U N P in the drain after the 1970 elections you won the by-election held for Jaela and won with a good majority. Your leader is to blame for all this.Quit politics and the party.

  7. ex UNPer 2 says:

    කොටි එක්ක බුදිය ගත්ත ජයලත් ගේ හොර දොස්තර මෝඩ පුතා , මහවැලි ගඟ කොහෙද කියල දන්නෙ නැති මොට්ටයා එයාටත් හොඳවැඩේ.
    ජෝසප් මයිකල් පෙරේර මහත්තය ජනතාවට එක්ක අවංකව සෙවය කරපු දුප්පතගෙ දුක දන්න මහත්මයෙක්. උඹේ තාත්ත වගේ කොටින්ට ලවු කරපු කෙනෙක් නොවේ.

  8. nareen says:

    Michel mahathaaneni. Dan issara vage pirisidu U.N.P. ekak naha.Obalaa dukase saduu u.n.p. kooduve biththara damaa yana PARAPUTUVAN ralak pamani. Duppath janathavage mudal hooragena kaa surasapa vindina ravi vage aya pakshayen ivath kota damiya yuthuya.

Main News