රටටම අරක්කු දෙන්න බැදුම්කර බෑණගෙන් මඩකලපුවේ දැවැන්ත අරක්කු ෆැක්ටරියක්.. ආණ්ඩුවෙන් අති විශාල බදු සහනයක්..
March 21, 2017 at 3:50 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙච්චුවෙල් ට්රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් විසින් කල්කුඩාහි ආරම්භ කිරීමට යන අරක්කු නිෂ්පාදනාගාරයට අති විශාල බදු සහනයක් ලැබෙන බව වාර්තා වෙයි.
මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 4.5ක මුදලක් යොදවන අතර ඔහුට අයත් ‘මෙන්ඩිස්’ අරක්කු සමාගමේ නිශ්පාදනාගාරයක් එහි ඉදිකෙරේ.
කෙසේ වෙතත් මේ වන විටත් නැගෙනහිර පළාත් සභාව හා කෝරලෙයිපත්තු ප්රාදේශීය සභාව මීට දඩි විරෝදය පල කර ඇත.
ranil goyya oka denawaamayi. aappa penda natta depara handa asse gahagena hitiyi, hitan.
බුදුදහමට හානි වන කිසිදු ආකාරයේ , දෙයක් වත්මන් රජය සිදු නොකරන බව තමා වගකීමෙන් ප්රකාශ කරන බව ,ජනාධිපති මෛත්රිපාල පවසයි බොරුව හොදද?
අර්ජුන්ලටයි කරුපයියාලටයි ගිය රට, අනේ නොදදකින්. බැදුම්කර වංචාව උනාම රනිල්ට තිබුනේ ඉල්ලා අස්වෙන්න, දැන් වෙලා තියෙන එවායේ හැටියට ඉල්ලා අස්වෙන එක හරියන්නැ ඔලුවට පිස්තොලෙන් වෙඩිතියගන්න තමා තියෙන්නේ.