රටටම අස්වැසිල්ලක්.. නාවුක හමුදා කොරෝනා පොකුර පාලනය කරයි… දැන් විදෙස් පොකුරු පමණයි..

May 26, 2020 at 1:20 pm | lanka C news
රටටම අස්වැසිල්ලක්.. නාවුක හමුදා කොරෝනා පොකුර පාලනය කරයි… දැන් විදෙස් පොකුරු පමණයි..

මෙරට තුළ මෙතෙක් ක්‍රියාත්මකව පැවති නාවික හමුදා කොරෝනා පොකුර මේ වන විට හොඳටම පාලනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කලාය.

මෙම පාලනය ඇති වූයේ නාවික භටයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර වෙන් කර තැබීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම නිසා යැයි ඇය පැවසීය.

ඉතා ඉක්මනින් නාවික හමුදා පොකුර සම්පූර්ණයෙන්ම පාලන වනු ඇති බවද ඇය විශ්වාසය පළ කරයි.

දැනටමත් නාවික භටයන් ගියේ ආශ්‍රිතයන් බොහෝ දෙනකු තම නිරෝධායන කාලය අවසන් කර ඇති බවද පැවසූ ඇය නාවික පොකුරේ ක්‍රියාකාරීත්වය ගැන කරුණු වාර්තා කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන බවද සඳහන් කළාය.

නාවික පොකුර ගැන දැන් කිසිදු බියක් ඇතිකරගත යුතු නැතැයිද ඇය කියා සිටියාය.

39 views

19 Comments to “රටටම අස්වැසිල්ලක්.. නාවුක හමුදා කොරෝනා පොකුර පාලනය කරයි… දැන් විදෙස් පොකුරු පමණයි..”

  1. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//

    • Pad Man says:

      එන්න අපි තාලෙට කියමු
      ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් සාජිත් සාජිත්..
      අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි සාජිත් සාජිත්..
      8 ෆේල් නෝ කැපෑසිටි සාජිත් සාජිත්..
      පෑඩ් මෑන් … අපේ මෑන් සාජිත් සා සා ජිත් ජා

      නිදන් මෑන් හාරමු මෑන් සාජිත් ම්සාජිත
      පව් පලදී නිදාන බිලි පස්සෙන් එන සාජිත් සා
      දුන් බිලි බිලිපුජා සාජිත් කෙලවීලා ලා ලා
      ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් සාජිත් සාජිත්..

  2. Ranjan says:

    Kohomada Navy unn kudu kaarayinta wede dunnanam. Match over neda.

  3. Ravana Parapura says:

    හෙළයන් පරදින ජාතියක් නොවන බව දැන් ලෝකයම පිළිගන ඉවරයි

  4. Mulin Kiyanawa 97 Kiyala- Passe kiyanawa Pokurama Honda Wela Kiyala . Edama Thawa 17k Kiyanawa.kuvet walin 137k Rogiyo Innawa Kiyanawa.Minissu bya Karanawa ne.Harigana Mokadda ?

Main News