රටටම ගොඩ එන්න නම් හොදම උත්තරය මමයි..- ගෝටා කියයි…
March 21, 2019 at 10:40 am | lanka C news
අද ලංකාවේ ජනතාවට ගොඩ ඒමට හොදම උත්තරය තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
තමන් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස යුද්දයෙන් පසු කාලයේදී කරන ලද කාර්ය භාරය ගැන ජනතාවගේ පැහැදීමක් ඇති බවත් ජනතාව තමන්ගේ එම කටයුතු නැවත ඉල්ලා සිටින බවත් පෙනී යන බවද ඒ මහතා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
තමන් ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් බවද ඔහු එහිදී කියා සිටියේය.
JUST IN : ජනපති අපේක්ෂකත්වය ගැන ගෝඨාභයගෙන් ඉඟියක්…
JUST IN : ජනපති අපේක්ෂකත්වය ගැන ගෝඨාභයගෙන් ඉඟියක්…#lka #News1st #PresidentialElection #GotabhayaRajapaksa
Gepostet von Newsfirst.lk am Mittwoch, 20. März 2019
අගමැතිකම මෛත්‍රීට ලබා දී ඔහුගේ සහායත් ලබාගෙන ජනාධිපති වන්න. මේ කලු සුද්දන්ගෙන් රට බේරා ගන්න…
ඔබතුමා මේ රට බාරගෙන ගොඩ දාන්න. එය කරන්න පුළුවන් ඔබට පමණයි. හැබැයි අයියලාගේ ගෝලයින් ලංකරගන්න එපා. එය ඔබෙත් රටෙත් විනාසයයි.
retired army officers also
Good! Always be ready!
One thing I am so worried. Cham-paka and P-raajitha will not remain silent These traitors are acting behind the curtain to put you behind the bar.
මේ කුක්කට ඇමරිකාවෙන් දුප් ටොමියා කියපුවහම දුවන්නේ නැට්ට කකුල් දෙක අස්සෙන් කිහිල්ලෙත් ගහගෙන….පසු ගිය දවස් වල අපි දැක්කා ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකේ නිවේදන වලට Tommy නගුට වන වන කෙලෙහිගුණ දැක්වූ ආකාරය.ඇමරිකන් මාස්ටර්ගෙන් රැකවරණය, නිදන්න තැණක්, කන්න පිගානක් ලැබු Tommy නියම වෙලවාට මාස්ටර්ට කෙලෙහිගුණ දක්වනවා.
Dan aulak penna thiyenwa.. Got a dinuwath chanden result wenas karala ranil jandapithuwenna puluwan. The reason is that USA inteligons in primisters house. So they will do any thin to give power to ranil. A hinda wimal, udaya, Goya siyalla gana awadanne inna…ththwe HARI bayanakaiii
Our nation Political issues are more complex than 2015 January 8th. We cannot follow same path as 1977 UNP laid on foundation of Neo Liberal policies advocated by previous SLFP set of policies led by CBK!
MS has not change or shifted New set of policies by last 4 years. We want sustsnsbility of development model of Economy.
Look for New vision of Globally by GR?