ඇමති හිතවතා ගෙන්වූ යෝද පාවෙන බලාගාරය කොළඹ මුහුදේ.. වියදම ප්‍රකෝටි ගණනක්.. ලොක්කෙකුගේ කල්ල මරේ..
March 30, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාවට බලපා ඇති විදුලි අර්බුදය හේතුවෙන් අවශ්‍ය වී තිබෙන අතිරේක විදුලිය ලබා ගැනීම සඳහා බලාගාරයක් සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව වාර්තා වෙයි.
මෙම කටයුත්ත සිදු කරනු ලබන්නේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතකු විසින් යැයි ද සදහන්ය.
මෙම පාවෙන බලාගාරයෙන් දෛනිකව මෙගාවොට් 100 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි බවත් මේ සඳහා අති විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් දැනගන්නට තිබේ.
දැනට ඇති විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙම බලාගාරයේ ගෙන ආවද එය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට තවත් මාසයක පමණ අතිරේක කාලයක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනටමත් මෙම බලාගාරය කොළඹ වරායෙන් පිටත නවතා තිබෙන බවට වාර්තා වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටී.
Karunka mokatada dan me thiyenne niama gahili.
අනේ මහින්ද හොරෝ…… ආයෙත් ඇවිල්ලා අපිට බලාගාරයක් වත් හදලා දියන්.
බ්‍රේස්ලට් නැතුව ඉන්න පුළුවන්. ඒත් ලයිට් වතුර නැතුව ඉන්න බෑ.
Same thing was done by late Anuruddha Rathwaththe and Chandrika ,This time RK… we shall kick this money greedy a* hole to barei lake for looting public money! .Shall not allow this pig to go ahead with this.
එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රටම විදේශයට පවරා දෙනවා !
Awoth iwarai
why can’t President take over this ministry! .CEB always give their power generation forecast to every gvt. RW failed to implement them !!!