රටටම සැනසිල්ලක්.. කොළඹ කෙසෙල්වත්තේ කොරෝනා පොකුර නිවී යයි.. අවසන් පරීක්‍ෂණවලින් කිසිදු ආසාදිතයෙකු නෑ..

April 27, 2020 at 12:01 am | lanka C news
රටටම සැනසිල්ලක්.. කොළඹ කෙසෙල්වත්තේ කොරෝනා පොකුර නිවී යයි.. අවසන් පරීක්‍ෂණවලින් කිසිදු ආසාදිතයෙකු නෑ..

කොළඹ 12, කෙසෙල් වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය තුරන් වෙමින් ඇති බව පෙනී යන්නේ යැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කරයි.

පෙරේදා දිනයේ පුද්ගලයන් 160 දෙනකුට කොරෝනා පරීක්‍ෂණ කලද කිසිම අයකුට වෛරස ආසාදන වී නැති බව හෙළිවූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් ගෙනගොස් නිරෝධායන කඳවුරැවල රඳවා සිටින පුද්ගලයන්ගෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.

මෑත කාලයේ මෙරට වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබුණේ කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයෙනි.

179 views

12 Comments to “රටටම සැනසිල්ලක්.. කොළඹ කෙසෙල්වත්තේ කොරෝනා පොකුර නිවී යයි.. අවසන් පරීක්‍ෂණවලින් කිසිදු ආසාදිතයෙකු නෑ..”

  1. 😂😂😂🤣🤣🤣😂🤣 says:

    On Line …ටීචර් :
    ලමයි කියනව බලන්න කොරෝනාව කොයි වගේ පෙනුමක්ද තියෙන්නේ කියල..??
    ලමයා:
    ……….අර අපේ හිටපු ඇමතිතුමාගෙ මූන වගේ තරහ ගියාම ටීචර්..!😲
    ටීචර් :
    ……..ඒ කවුද ලමයෝ..??👀👀
    ලමයා:
    ……. වෙන කවුද ඉතින් කිඹුළ් කඳුළු නාට්‍ය කරපු කෙනා මිස්..! 🤣😂

  2. Kavindu says:

    ඇත්තද ??? එහෙනම් වරෙන් අප්පුහාමිට 2/3 ගන්න චන්දේ තියමු එහෙනම්…

    • ක්‍රිශාන්ත says:

      ඒක තමා නොකියා කියන්නේ.එන්න පෝලිමේ ඇවිත් අපිට කතිරෙ ගහපන්.

  3. Dharsana Abayakone says:

    sad news for the bankrupt opposition.

  4. Me says:

    අපේ හරිත දොස්තර මහත්තය මෙි ගැනත් ලියුමක් යැව්වනම් නරකද?

  5. sena says:

    මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් ආරාක්ෂාවත් අශිර්වාදයත් ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු
    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

    • ක්‍රිශාන්ත says:

      කැලණි නයාගේ පිහිටත් යදිමුනේ.

  6. Saman says:

    Dambadiva giya akkage sellan

  7. Nish says:

    තව ටෙස්ට් කරමු. එහෙම තමයි ඉදිරි මාස 2කේ මේක මර්දනය කරන්න වෙන්නේ.

  8. same says:

    කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි නේද ? අනාවෙකි නොකිය .

    • දෙවැට සුදා says:

      කට නෙමෙයි ක පරිසම් කරන් ගෙදරට වෙලා හිටපන් හතර වටේ එක එකාට අල්ල අල්ල යන්නේ නැතුව.

  9. ලංකා says:

    ඇයි යකුනේ්…ලෙඩ වැඩි වෙනවා කිව්වාම තොපි
    බුරනවා….පැතිරෙන්නේ නැහැ කිව්වාම තොපිට උණ හැදෙනවා…
    උබලාට සතුටු වෙන්න මොනව උනාමද..???

Main News