රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..- චන්දිම ජීවන්දර

September 1, 2021 at 12:02 am | lanka C news
රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..- චන්දිම ජීවන්දර

සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයිශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද කියා සිටියේය.

ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බව ද ඔහු පවසයි.

එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගනු ඇතැයිද ඔහු පැවසීය.

දෙරණ නාලිකාව පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

169,573 views

20 Comments to “රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..- චන්දිම ජීවන්දර”

  1. Silva says:

    ඉස්සෙල්ලාම ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් පිස්සු නටන එක නවත්වන්න වෙනවා .

  2. චන්ද දායක says:

    වෙන ටී.වී. චැනල් එකකට ගිහින් කිව්ව නම් විශ්වාස කරන්න තිබ්බා .

  3. කුඹුක්කණ් says:

    පල කෙබෙර ජීවන්දරයො, තෝ තමා වැක්සීන් ප්‍රමෝට් කරලා මිනිසුන්ගේ ප්‍රතිශක්තිය කාලා ආසාධිතයො වැඩි කලේ.

    වැක්සීන් ගහන්න ගහන්න අලුත් ප්‍රභේද වලට මිනිස්සු නිරාවරණය වෙනවා, දැන් කියනවා අලුත් ප්‍රභේද නාවොත් හරි ලු

    ගොනෝ වයිරස් විකෘති වෙනවා , ප්‍රභේද හැදෙනවා කියලා දැන දැන වෙන බයිලා ගහන්න එපා.

  4. Haramanis says:

    These fellows are actually coughing to satisfying the government and aiding and abating the seven brains and stooges to ruin the country. Without genuine lockdown and action with the daily pcr being reduced and choon paan tourists who are actually beggers coming death rate and new cases increasing he is talking bullshit to satisfy the rulers messing up the country.

  5. Sam Fernando says:

    What about the Corona demonising team ? We think that they are unable to continue anymore. Converting natural dead bodies to Corona and issuing negative test reports as positive reports cannot be continuing ? This team is well paid with fast bucks. Now gonna be all over. Hahahaha

  6. ගෞම් ඊයාරාජ් says:

    දෙරණේ කිව්වනං ඉතින් ගොං බෛයො විදියට අපි ඕන දෙයක් විශ්වාෂ කරන්න බැදිලා ඉන්නවා. 😂😂😂

  7. Ravana parapura says:

    හෙළ ඔසු පානය කරන අය පමණයි.

  8. kalum Dharmasiri says:

    වැරදි කරන යම් කිසි පුදිගලයෙක් වේද ඔහුට හෝ මොනයම් කෙනෙක්ද කවදාකවත් කිසිම දෙයකින් සමාවක් නැත්තේමය.මුදල් ගසා කාපු යම් කිසි කෙනෙක් වේද ඒ පවුල් ව.ල අයටද එම මුදලි පරිහරණය කලේද ඒ අයට ද එය එසේමයි තාවකාලික සතුට සොයා කල්ප ගනන් දුක්විදින්න පව්කාර සිතිවිලි මවන අයට හරි කැමතිය. මෝඩ කමධ උපන් කරුමවද? අනේ කාලේ වනේ වාසේ. කවදාහරි තේරෙයි.

Main News