රටටම සුභාරංචියක්.. හෙට සිට වැසි-සුළං අඩුවෙයි..
May 30, 2017 at 4:40 pm | lanka C news
දිවයිනට මෙතෙක් බලපා තිබූ අයහපත් කාලගුණය හෙට දිනයේ සිට අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තද වැසි හා සුලං තත්වය පහව යනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියා සිටී.