Exclusive : රටටම හදිසි නීතිය පනවයි..

March 6, 2018 at 1:20 pm | lanka C news
Exclusive : රටටම හදිසි නීතිය පනවයි..

සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.

අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.

ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.

හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.

ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

163 views

20 Comments to “Exclusive : රටටම හදිසි නීතිය පනවයි..”

  1. Kolitha says:

    JR walen nagittada ?……namuth miniha eeka kale yapane gini thiyala…..!

    • චල් වන්න says:

      අහෝ සමන්ත බඩ්ඩ මහා රහතන් වහන්ස, රටට වෙන විනාසය පත්තෙරෙන්වත් දැක, අහසට පැන ( බිම නොවැටී) අහසින් වැඩම කර , එක නාස් පුඩුවකින් ඔබ වහන්සේගේ සදහම් බණද , අනෙක් නාස් පුඩුවෙන් හොටුද පිට කර , යමා මහ හිරිකිත පාල , අපව මෙම කරදරෙන් ගලවා ගනු මැන.

      • SALMAL says:

        Shut your mouth ..Why insult Ven. buddhist monk ? You Shouldn’t Blame Buddhist Monks this has nothing to do with Religion or Ven. Buddhist monks

      • Saradiel says:

        ගරුතර සංඝයාවහන්සේලාට අවමන් කිරීමට ඔබ දරන උත්සාහය ඉතා පිළිකුල් සහගතයි ..මේ සිද්ධිය ගෞරවනීය සමන්ත්බද්ද හිමියන් සමග කිසිම සම්බන්දතාවයක් නැත …මේ බෞද්ධ රටක් අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කිරීම නතර කරපන්

    • Wijebahu says:

      oya gamanma ara gommanpililaya wage jathi beda awussana kalakaniyawanth athulata dammanam hari

  2. Kusal Ratnayake says:

    This is to stop tomorrow’s meeting by Pohottuwa in Nugegoda. Kohomada appayage tikiri mole?

  3. නයා.... says:

    ගින්න ඇවිලවීමේ මුක්‍ය පරමාර්ථය ක්‍රියාවට නැගෙයි.

  4. CHANDA says:

    හැමදාම සිංහලයට තමයි ඇඟිල්ල දික්කරේ.මේ රටේ අමු අමුවේ ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදය ,දමිළ අන්තවාදය ,කතෝලික මූළදර්මවාදය ගැන කිසිම දේශපාලුවෙක් හොයලා බැලුවේ නෑ ඒකයි මේ සිදුවිම් ඇති වීමට මූලික හේතුව….

    • Saradiel says:

      දැන් යමපාලනය හදිස්සි නිතිය දමා රට පාලනය කරයි ..හොරුන්ට බලේ සිටීමට ඇති කරපු ලොකුම උප්පරවැට්ටිය මුස්ලිම් අන්තවාදය ,දමිළ අන්තවාදය
      දැන් යමපාලන හොරුව ජනතාවට අමතකයි ..

    • Anton says:

      Dear Chanda, If you can please refrain from using the words Catholic extremists. There is no Catholic extremism But I agree there are various religious groups who follow Christianity (many are extremists) but not Catholics. We respect Budddism and I follow certain teachings of lord Buddha as well. We love your peaceful religion and culture we respect it. I met Ven. Harispaththuwe Thero some years back and he told, mahathmaya apita ona buaddha olugedi wedi karanna nemei, Bauddha chinthanaya thula inna siyalu agamikayan ethi ratak karanna. Mama eda indala godak jivithe venas kala (Exp: Harak mas kana eka neweththuwa….) hope you got my point

  5. Lapaya says:

    මුස්ලිම් ජාතියට වෙලා තියෙන්නේ අරාබියෙන් ගෙනාපු ආගමයි, ඉන්දියාවේ තමිල් නඩුවේ ද්‍රවිඩ බසාවයි පාවිච්චි කිරීම. සිංහල බෞද්ධ මිනිස්සු ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සුත් එක්ක කිසිම පරශ්නයක් නැහැ. හේතුව දෙගොල්ලොම සිංහල භාසහව කතා කිරීමයි. ප්‍රධානම වෙනස භාෂාවයි. ලාංකිකයෝ වශයෙන් සියලුම මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතීනට සිංහල භාෂාව එදිනෙද පාවිච්චියට හැඩ ගැස්සවිය යුතුයි. මේ මාර්ගයෙන් 90% ජාති බේදය මග හරවා ගැනීමට පුළුවන්.

  6. සුදේශ් says:

    මේකත් පොලිටිකල් ගේම් එකක්….!!!! මේ හදන්නේ දේශපාලන පිඩනය වහගන්න රටේ මිනිස්සුන්ව බය කරන්න

  7. Padmini says:

    diya borakara kusalhaami malu baemata sarase. deshapremi nayakayani prissan wiyayuthui

  8. attorney at law says:

    ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි . වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නිතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්දනය කිරීමේ පටු උත්සයක් බව පැහැදිලිව පෙනේ .

  9. Sinal says:

    සැලසුම් කළ වැඩක්
    1. අම්බාලේ තිබිය යුතු අවමංගල්‍යය කි.මී 30+ ක් ගෙවා දිගන නගරයට ගෙනාවේ අැයි?
    2. අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය පමා කලේ ඇයි?
    3. අවමංගල්‍ය දිනයේ පාර දිගේ මුස්ලිම් කඩ පමණක් දැල්වූයේ ඇයි?
    4. මෙතරම් විශාල සෙනගක් දිගනට පිටින් ආවේ ඇයි?

    5. සිවුරු දාගන සෙනග අවුලපු අය කවුද? ඔවුන් දිගනේ නොවේ?

    • ජනක says:

      එහෙනම් කියපන් බලන්න අර රියදුරුව අමු අමුවේ ගහල මරපු අන්තවදියෝ හතර දෙනා ලෙඩා මැරිලා තිබෙද්දිත් නිදහස් කලේ ඇයි කියල පොලිසිය ?????
      අන්තවාදය තියෙන්නේ හාමුදුරුවන්ගේද නැතිනම් ආණ්ඩුවේද බොල????

  10. gamarala says:

    මේ සියලුදේටම හේතුව ආප්ප කාලා පැන්න එක

Main News