රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්

October 13, 2021 at 3:50 pm | lanka C news
රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.

ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

27,800 views

34 Comments to “රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්”

  1. 3% ට බය බයියා. says:

    රටයි,ජනතාවයි වලපල්ලට යවන එක පොහොට්ටුවේ වගකීමක් .

    • 8 ෆේල් වියත්මග says:

      මිනිස්සුන්ගේ සල්ලි හොරාකන එක තොපේ වගකීමක් නේද හම්පඩ නාකි පිසාචයා?

  2. lahiru chaturanga says:

    Me nakiya tawama marila nadda. mandabuddikada? nattan muta ansabage hadilada?

  3. Felix says:

    Mongol Da Koheda? Wayase Waaredda?

  4. බිරෝ says:

    අනේ තොපි වගේ මි හරක්, මෝඩ මුසලයෝ මනිස්සුන්ගේ වගකිම මතක් කරලා දෙන්න කලින් තමන්ගේ වගවිම ගැන හිතා බලපියවි. හරක්

  5. බයිසන් says:

    වී පෑලක් අස්වද්දන්න රුපියල් 50000/- යනවා. රසායනික පොහොර දැම්මොත් වී බුසල් 60 ගන්න පුළුවන්. කාබනික පොහොර දැම්මොත් ලැබෙන්නෙ වී බුසල් 20 යි. නම්

  6. charles says:

    Get ready go hell. Nearly end of the Rajapakasha family

  7. Bumiputra says:

    This guy is one member who is responsible for the erosion of this country. Those who are responsible are cursed

  8. Wayasa 80 penna kisima sewayak nokra koti ganan ganna me mahalla elawa damamu. minisata hariyata SSC watch nethi P.C karayek e dawaswalath PAGA gatta

  9. SAMAN says:

    අනේ තොපි වගේ මි හරක්, මෝඩ මුසලයෝ මනිස්සුන්ගේ වගකිම මතක් කරලා දෙන්න කලින් තමන්ගේ වගවිම ගැන හිතා බලපියවි. හරක්

Leave a Comment

Main News