රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්

October 13, 2021 at 3:50 pm | lanka C news
රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.

ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

27,813 views

34 Comments to “රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්”

  1. සුමිත් says:

    රට වැනසීම ඔහෙලා ගේ වැඩක් !

  2. On The Spot says:

    රටට අවශ්‍ය බත සැපයීම ගොවීන්ගේ වැඩක්.ඒ බත කාල රට වැනසීම දේශපාළකයින්ගේ වැඩක්.එහෙව් දේශපාළකයො බලයෙන් පහ කිරීම බුද්ධිමත් ජනතාවගේ වැඩක්.

    • John the baptice says:

      අපේ රටේ ගොවීන්ට වතුර සපයන වැව් චීන්නුන්ට දෙන්නේ ගොවිතැනට කරන
      සේවයටද ?චීන්නු අපේ රටේ හම්බන්තොට වැව් හාරන්නේ ඔවුනට අවශ්‍ය වතුර ලබා ගැනීමට බවයි ගොවින් පවසන්නේ …වසර 198 ගියාම මුළු හම්බන්තොට ම චීන කොළනියක් .කාගේද මේ විශිෂ්ට සේවය කුරහන් සාටකේ පවුලට නේද ? ලැජ්ජයි

    • Saleem says:

      සිංහල ජාතිය බහුතරයක් සිටින මේ රටේ කොහෙද බුද්ධිමතුන්? අවුරුදු හැත්තෑවක් ගිහිල්ලත් ඒක තේරෙන්නද්ද? මෙච්චර විනාශයක් කරාට පස්සේ ජන්දෙ ලං වෙනකොට බෝම්බයක් දෙකක් පුපූරවල අන්තවාදීන්ගෙන් රට බේරගන්න අපට ජන්දෙ දීපල්ලා කියපු ගමන් ඔක්කොම අමතක වෙයි. රෑ වැටුණු වලේ මහ දවල් නැවත නැවත වැටෙන මෝඩ හැතිකරේ

  3. LalithM says:

    නොමග ගිය උද්දච්ච පාලකයන්ගේ වැරදිත් හදාගෙන රටටම කන්න දෙන්න අපි වැනි මෝඩ ගොවීන්ට සිදුවිය. අඩුම තරමින් ගොවීන්ට අවශ්‍ය රාජ්‍ය සහය දෙන්න බැරි කාලකන්නියෙක් ගොවීන්ට ඔවුන්ගේ රාජකාරිය මතක් කරන්න අයිතියක් නැත.

    • sunimal says:

      දේශපාලුවෝ මුළු රටේම ධනය සොරා කමින් දැන් ගොවිතැන ගැන කතා කරනවා නරකද නිරුපමාගේ පැන්ඩෝරා මුදල් වලින් රටේ වැව් ප්‍රතිසංස්කරණය කරලා ගොවිතැන දියුණු කලොත්

    • Harsha Jayasundara says:

      Agreed with you LalithM.

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    අනේ නාකියො ! අනුන්ගේ වගකීම් ගැන බෛලා ගහන්න ඉස්සෙල්ලා , උබලගේ ගමේ ඉන්න දුප්පත් බෛයො ටිකට කක්කුස්සී ටිකක් හදලා දීපං හරියට , අලි වැටවල් ටික ගහලා දීපං , කෑලෑ එලි කර කර ගජමිතුරන්ට හොටෙල් ගහන්න දෙන්නැතුව . ඇයි ගොවියව උබලද හදලා වඩලා තියෙන්නේ , ඒ මිනිස්සුන්ට පොහොර නෑ , කොහෙවත් යන පම්පෝරී කාරයෙක් ගේ මරීමොල් වැඩ හින්දා ගොවියා අද අනාථ වෙලා .

  5. Sriyan says:

    එතකොට පවුලෙම ඉන්න හැත්ත බුරුත්තම රටේ නායකයො කරලා රටේම සාරය උරබොනඑක උන්නැහැලගෙ වගකීමද? ඔයාලගේ පවුලේ අය ආන්ඩුවෙ වාහන ගෙවල් දොරවල් හා අනෙකුත් සම්පත් හිතූ මනාපෙට පාවිච්චි කිරීම හරිද මෝලො

  6. Harsha Jayasundara says:

    Mr. Chamal,
    Are you really crazy or having any mental disorders in you?
    Have you ever done your job correct for mother land?

  7. සෙරෙප්පු සුප් says:

    අන්න හරි,ගොවියො යුතුකම් ඉටු කරපල්ල​,උඹල වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනව අපි.ඒ වගේ සිය දහස් ගුණයක් දියවන්නාවෙ ඉන්න කපුටො වෙනුවෙනුත් අපි වියදම් කරනව​.උන්ට ඉගිලෙන්න බැරි හින්ද තමයි බොලව් ඉගිලෙන්න පුලුවන් තඩි වාහන ඩියුටි නැතුව ගෙනත් දෙන්නෙ.දෙකයි පණහට කෑම දෙන්නෙ දියවන්නා කේටරීන් එකෙන්.අතට පයට වැඩකාරයො,ඉස්සරහින් පස්සෙන් මුර කාරයො අරින්නෙත් අපි තමයි.අන්න ඒක නිසා තමයි අපි උන්ටත් කියන්නෙ යුතුකම් ඉටු කරපියව්,යුතුකම් ඉටු කරපියව්!!!!!!!!!!!

  8. Mtmmanvar says:

    Ratata awasya Zahara sapayeema goviyange yutukamak wagema goviyata tel saja pohora sapayadeema aanduwe da yutukamak. Issella Rajaye yutukamak itukarala goviyata kiyanna.

  9. Gorilla says:

    This old man thinks that he still smells good.

  10. Samitha himi says:

    Police kosthapal yantham S SC koti ganan hora. Nodokin

Main News