රටට ආදරෙයි නං ආදායම් බදු ගෙවන්න..- ඇමති මංගල

September 7, 2017 at 3:50 pm | lanka C news
රටට ආදරෙයි නං ආදායම් බදු ගෙවන්න..- ඇමති මංගල

රටට ආදරේ නම් හැකි තරම් ආදායම් බදු ගෙවන්නැයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය අරඹමිනි.

රටේ සියලූ පුරවැසියන්ට අදායම් බදු අංකයක් හඳුන්වා දෙන බවද කී ඇමති මංගල මෙරට ආදායම වැඩි කිරීම කාලීන උවමනාවක් බවත් පැවසීය.

මෙම පනත් කෙටුම්පතට සංශෝධන 103ක් ඉදිරිපත්ව ඇත.

80 views
Main News