රටට ආදරෙයි නං ආදායම් බදු ගෙවන්න..- ඇමති මංගල

September 7, 2017 at 3:50 pm | lanka C news
රටට ආදරෙයි නං ආදායම් බදු ගෙවන්න..- ඇමති මංගල

රටට ආදරේ නම් හැකි තරම් ආදායම් බදු ගෙවන්නැයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය අරඹමිනි.

රටේ සියලූ පුරවැසියන්ට අදායම් බදු අංකයක් හඳුන්වා දෙන බවද කී ඇමති මංගල මෙරට ආදායම වැඩි කිරීම කාලීන උවමනාවක් බවත් පැවසීය.

මෙම පනත් කෙටුම්පතට සංශෝධන 103ක් ඉදිරිපත්ව ඇත.

68 views

14 Comments to “රටට ආදරෙයි නං ආදායම් බදු ගෙවන්න..- ඇමති මංගල”

  1. රාහුල කොලුවා says:

    රට ගැන හිතලා අපිටත් කැමැත්තෙන් බදු ගෙවන්න තිබුනා ඔය මහත්තුරුත් අර ඉන්දියාවේ අගමැති යන ඡාතියේ වාහනයකින් යනව එනව නං… ඕගොල්ලෝ යන එන වාහන ටී.වී එකෙන් දැක්කම අපේ ඇඟේ මාළු නටනවා…..

  2. Boo says:

    අනේ ද කියන්නේ? පුළුවන් තරං ආදායම් බදු ගෙවමු මුන්ට කෝටි 200-300 සැප කාර් අරං , සුර සැප විඳින්න, රටට ආදරේනම්, අනේ මගේ කට. බලාගෙන හිටපං .

  3. Prasanna says:

    Yes. Yes. If not you’ll won’t have money to rob

  4. ගමරාල says:

    එතකොට උබල ගහන සල්ලි වලට ආදායම් බදු ගෙවනවද? අපි බදු ගෙවන්න මුන්ට සැපකාර් ගන්න, පින් පඩි සහ පින් පැන්ශන් අරන් සැප ගන්න. සතපහක් ගෙවන්නෑ මුලු රටේම ජනතාව එක තැනක. ඕක හදපු IMF එකෙන් ක දීලා ඉල්ලා ගනින්.

  5. daham says:

    agamathita thawath aluth wahanayak. eka koati keeyada. aadayam badu gewapalla menna mewa araganna. thopi hapannu nam thiyapiyawuko mokak hari chandayak. edata balaganna puluwan thopi harida me rate janathawa harida kiyala.

  6. ප්‍රසාද් says:

    යහපාලන ආණ්ඩුවනෙ ඒනිසා රටේ මිනිසුන්ට ආදර්ශයක් වශයෙන් මුලින්ම බදු එකතු කිරිම පාර්ලිමේන්තුවෙන් පටන්ගමු.

  7. Dushantha says:

    සරලයි කිව්ව කටිටියට තව කෝටි 25 හේ බෙන්ස් කාර් ගෙන්නන්ඩ ගෙවපල්ලා බදු.

  8. Ratata Adare says:

    රටට ආදරේ හින්දද උඹ ජිනීවා වලදි රණවිරුවන් පාවා දුන්නෙ?

  9. SUNIMAL says:

    රටට ආදරේ නම් රජයෙන් ඉල්ලා අස්වෙන්න

  10. Tax payer says:

    Me amathra adayama ayi weida badumakara mamatai benatai ware idadagena support eka dena ayatai beda ganna.