රටට ආදරේ කරන, දේශීයත්වය අගයන, දුෂණය නැති අගමැතිවරයෙක් පත් කරගමු.. ගිය මැතිවරණයේදී පොහොට්ටුව ලොකුම ජයත් ලැබුවා..- දේශපාලන පිටිය වෙවුලුවමින් ජනපති කියයි..[Video]

September 8, 2018 at 10:42 pm | lanka C news
රටට ආදරේ කරන, දේශීයත්වය අගයන, දුෂණය නැති අගමැතිවරයෙක් පත් කරගමු.. ගිය මැතිවරණයේදී පොහොට්ටුව ලොකුම ජයත් ලැබුවා..- දේශපාලන පිටිය වෙවුලුවමින් ජනපති කියයි..[Video]

මීළඟ ජනාධිපතිවරණයට වඩා සාකච්චාවට ලක් විය යුත්තේ මේ රටට හොඳ අගමැතිවරයෙකු පත් කිරීම ගැන බව ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රටට ආදරය කරන, දේශීයත්වය අගය කරන, අවංක, වංචාවෙන්, දුෂණයෙන් තොර අගමැතිවරයෙක් රටට උවමනා කරන බවද ඔහු සදහන් කරයි.

19 වන සංශෝධනයට අනුව මීලග ජනාධීපතිවරණයෙන් පසු රටේ බලධාරියා වන්නේ ජනාධීපතිවරයා නොව අගමැතිවරයා බවත් ඒ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ නිවිතිගල ශ්‍රීලනිප මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.

පසුගිය මැතිවරණයේදී ලොකුම ජයග‍්‍රහණයක් ලබා ගත් පොහොට්ටුවට එම ඡුන්ද ප‍්‍රමාණය අනුව හිමිවන්නේ පාර්ලිමේන්තු ආසන 102ක් බවත් ශ‍්‍රීලනිපය එම මැතිවරණයේදී ලබා ගත් ඡුන්ද ප‍්‍රමණය දැන් ලක්‍ෂ 20 දක්වා වැඩි කරගෙන ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

එනිසා ශ‍්‍රීලනිපය නැතිව ආණ්ඩුවක් සෑදීමට කිසිවෙකුට නොහැකි යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

110 views

24 Comments to “රටට ආදරේ කරන, දේශීයත්වය අගයන, දුෂණය නැති අගමැතිවරයෙක් පත් කරගමු.. ගිය මැතිවරණයේදී පොහොට්ටුව ලොකුම ජයත් ලැබුවා..- දේශපාලන පිටිය වෙවුලුවමින් ජනපති කියයි..[Video]”

  1. ppp says:

    vikara kiyo kiyo hitiyama athi, ranilta rata kandda dila. balayata enda bariva hitapo u.n.p. karayanta baleta avilla rata kanda para kapapo bath balya.

  2. John the baptice says:

    ඔස්ටේ‍්‍රලියානු අල්ලස් චෝදනාව ඔප්පු වුවහොත් ජනපති ධුරය අහිමියි..

    http://vigasapuwath.blogspot.com/2016/12/blog-post_680.html

    • By stander says:

      IS IT A PATRIOTIC ,NATIONAL LEADER WITH VISION, LIKE WHO YOU APPOINTED SOMEWHAT UNDEMOCRATICALLY JUST AFTER THE RESULTS OF PRESIDENTIAL ELECTION ,JAN.2015?Ha ! Ha! Ha!

  3. samuwel says:

    pawnodi Gihilla Aruth ekka Aappama Kaka Inawa …Karana Minihekuta reta karanna deela
    api dannawa thamun harenakotama ..$#$%##^ ta .wadak dei kiyala

  4. jayakodi says:

    Hari hari Thamunta Waasiyaknam… Ayeth Ynawa Elibahabu ara Gubbayamatama …

  5. Dilini says:

    Meya epara paththa marukarala wage. Thamunge wasiya ganamai kalpanawa. Ratata monawa unath kamak naha. Agamathi kenek neme issellama ratata wadak athi janapathi kenek pathkaranna ona. Mula indanma patalawilla. Dewanuwa puluwan bhuthayo pannanna.

Main News