රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා.. බදියුදීන් වැට උඩ සිට කියයි..

August 27, 2019 at 11:20 am | lanka C news
රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා.. බදියුදීන් වැට උඩ සිට කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ඇමති රිෂාඩ් බදියුදීන් මහතා සදහන් කරයි.

ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට ආර්ථිකයට හොද අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

135 views

21 Comments to “රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා.. බදියුදීන් වැට උඩ සිට කියයි..”

  1. desta says:

    muwa ganna deshapalakaya kauru unath sinhala chanda e deshapalakayata denna epa

  2. SLCommunity says:

    21 wenida wechchi winaseta muu wagakiyanna oni. Muu dan maru wikal wela dagalanne. Gota mu wage hiwallu lagata ganne na. Gota kiyanne niyama nayakayek. Api balmu mokada wenne kiyala. Munge support eka Gotata oni wenne na.

  3. මෙදා සැරේ මුං ඕනැ නැහැ. ඕනැ තරම් සිංහල චන්ද තියෙනව. ඕනැ කරන්නෙ නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කිරීම පමණයි. චන්ද බලා ගෙන වැඩ කිරීම නවත්වා නිවැරදි මාර්ගයේ රට ගෙන ගියොත් චන්ද ඉබේම හැදෙන එක වලක්වන්න කාටත් බැහැ.

  4. sinha le says:

    මේ එන රජය සිංහල රජයක් අපේ දේ අපි බලාගන්නම්

  5. Sajith Tharaka says:

    මූ ගෝඨට හේත්තු උනේ නැත්නම් මගේ මනාපය ගෝඨාට.

Main News